ඔව් ඔව් බළල් කුලේ එකෙක් :P.
කොහොමත් අපේ කොටියො, දිවියෝ වගේ තමා. හැබැයි genre එක වෙනස් ජගුවරයන්ගේ.
ඔව් ඔව් ඔය කියන්නෙ වෙඩි කාපු කොටියා වගේ කියල කතාවට :dull: අබ සරණයි:dull:
මං ඔය අහක බලන සීන් එක අදමයි ඇහුවෙ. :dull:
ට්‍රයි එකක් දෙන්න ඕනෙ. අහක බලන් ඉන්නකොට කොටියා ඇවිත් ඇරලා යයිද දන්නෙ නෑ...