1. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නෑ... 8000ට වඩා වැඩිනම් 39යි
  2. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මුලු පඩියට.... සොට් එක දෙනවා හොඳට... ඒත් අවුලක් නෑ.... ඒ සල්ලි වලින් හොරකං කරන්නේ නෑ.... ටැක්ස් කැපෙන ඒවා වින්ව්දව වැඩ කරනවා....
  3. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒවාගේ දාගෙන යන්න බෑ.... සුදු වෑන් ටිකක් අරන් තිබ්බෝත් 2020න් පස්සේ කීයක් හරි හොයා ගන්න පුලුවන්
  4. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පඩිය අනූව තමා ඉතින්... මට 25%ක් වදිනවා... තව ටිකක් වැඩි උනොත් 39%ක්... එතකොට සොරි තමා...
  5. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සුදු වෑන් එකක් තියෙනවාද?:P:P
  6. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නෑ.... ගවර්මන්ට් එකෙන් ඒ හැමදේම කරන්නේ....
  7. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔහෙට වඩා මෙහේ මෙඩිසින් ෆ්රී.... හැබැයි මුන් කියවන්නේ නෑ... අපේ ෆ්රී කිය කිය.... ලංකාවේ ඒ වගේ දේ වල්නම් හෙනම බොරු තියෙන්නේ... අපි පිටින් රිපෝට් එකක් ගන්න කොච්චර වියදම් කරනවද?... මෙහේ ඒ හැම දේම නිකං.... අපි සල්ලි දෙන්න ඔන නෑ.... සතයක්වත්... මේ අවුරුදු දෙකට මම සතයක්වත් දීලා නෑ....
  8. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දන්නවානේ ඉතින්...... නොකවුට් වෙලා හිටියේ.....:lol:

    No contents