~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

අපේ අම්මලගෙ අම්මල කිව්වෙත්

අපේ අම්මල කිව්වෙත්

අපි කියන්නෙත්

ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා

අපේ ළමයිත් එහෙම කියන්න ඕනෙද :angry:

මට නම් වෙන රටක සිටිසන් ගන්න ඕනෙ හැබැයි ඒ මෙහෙ නරක් නිසා නම් නෙවෙයි ....

මෙහෙ සාමාන්‍යෙන් හැමදේම හොදයි මෙඩිසින් ෆී. ලොකු අවුලක් උනොත් පාරෙදි.
මොකක් හරි උනොත්. අපිව කවුරු හරිනෙ ගෙනියන්නෙ. එතකොට මැරෙන්නෙ නෑ ඔයවගේ වාසි තියනවා ..........
 
ඌ උ දන්න සබ්ජෙට් එකෙන් සමාජය දැනුවත් කරනවා ඒ වෙනුවෙන් ඌට යම් අගය කිරීමක් හම්බෙනවා

ඌ හොදයි යකෝ මේ රටේ දේශපාලනය කරන උන්ට වඩා

ඌත් අපේ වයසෙ එකෙක්

ඉගෙන ගෙන තියෙන එකෙක්

සමහර එවුන් ඉන්නවා මටත් පෙන්න බැරී අර කපල් ටුවර් කාරයො වගේ :angry::angry:

වයිෆ් විත් රැවුල්
 
ගීත් මල්ලිනම් දැනුත් ඇක්ටිවු ඉන්නව. අනිත් අයගෙන් රොවින් ලගක් වෙනකන් ඇක්ටිවු හිටිය දැන් නෑ. කලිඳු මල්ලිනම් බිසී වෙන්න ඕන. රොවිනුත් මේ දවස්වල බිසී වෙන්න ඕන. අනිත් මල්ලිනම් ෂුවර් නෑ.

නාකි කුකුලා මාලිංග ........
 
sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මට නම් වෙන රටක සිටිසන් ගන්න ඕනෙ හැබැයි ඒ මෙහෙ නරක් නිසා නම් නෙවෙයි ....

    මෙහෙ සාමාන්‍යෙන් හැමදේම හොදයි මෙඩිසින් ෆී. ලොකු අවුලක් උනොත් පාරෙදි.
    මොකක් හරි උනොත්. අපිව කවුරු හරිනෙ ගෙනියන්නෙ. එතකොට මැරෙන්නෙ නෑ ඔයවගේ වාසි තියනවා ..........

    ඔහෙට වඩා මෙහේ මෙඩිසින් ෆ්රී.... හැබැයි මුන් කියවන්නේ නෑ... අපේ ෆ්රී කිය කිය.... ලංකාවේ ඒ වගේ දේ වල්නම් හෙනම බොරු තියෙන්නේ... අපි පිටින් රිපෝට් එකක් ගන්න කොච්චර වියදම් කරනවද?... මෙහේ ඒ හැම දේම නිකං.... අපි සල්ලි දෙන්න ඔන නෑ....
    සතයක්වත්...
    මේ අවුරුදු දෙකට මම සතයක්වත් දීලා නෑ....
     
    කම්පැණි ඉශුවරන්ස් නෙමෙයි ද?