1. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එල එල දාපන්කෝ....
  2. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වෙනදාට සිකුරාදා රෑට ෆුල් හැපනින්නේ... ඒත් මේටිකේ කැඳත් නෑ....:sorry::sorry:
  3. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    https://www.elakiri.com/forum/showthread.php?t=1878716
  4. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මේකිගේ කොල්ලාගේ නම හොයලා දියන්කෝ... අපි ඌට කියමු, උඹ තාජුදීන්ව දන්නවා නේද?.. අන්න ඌ ගියපු තැනට යන්න කැමතිද කියලා....:lol::lol:
  5. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඉංගිරීසි පත්තර මල්ලී... දොනවද අද සිරස්තල...:eek::eek:
  6. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එසේම වේවා... එසේම වේවා... ආ වැරදුනා.... සුභ සන්ද්‍යාවක්....
  7. sadamol buwa

    නයනතාරා සෙව්වන්දි.....:love::love:

    මේකිගේ කොල්ලාගේ නම හොයලා දියන්කෝ... අපි ඌට කියමු, උඹ තාජුදීන්ව දන්නවා නේද?.. අන්න ඌ ගියපු තැනට යන්න කැමතිද කියලා....
  8. sadamol buwa

    නයනතාරා සෙව්වන්දි.....:love::love:

    මම කියපු ඉන්දියාවේ දැරීවිත් මේ වගේ....:love::love: මේවගේ කෙල්ලෙකුට කවුද අප්පා අකමැති...
  9. sadamol buwa

    නයනතාරා සෙව්වන්දි.....:love::love:

    You must spread some Reputation around before giving it to Mal Baba again.
  10. sadamol buwa

    නයනතාරා සෙව්වන්දි.....:love::love:

    කීය උනාම මොකද ලැඛෙනවානම්....
  11. sadamol buwa

    නයනතාරා සෙව්වන්දි.....:love::love:

    ආස හිතුනා අප්පා.....:love::love: මෙහෙට ගෙනත් හිම කුමරියක් කරන්න හිතෙනවා....
  12. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    උදේ පාන්දරට ඇහැරෙනකොට කොහොමත් මොල කරවෙලා තමා ඇහැරෙන්නේ....
  13. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දැන් -8යි... මේ හොඳයි... ගිය අවුරුද්දේ මේ වෙනකොට -20 විතර වෙලා.... මේ පාර පෙබරවාරී තමා -45 යනවා කියන්නේ.....
  14. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් අප්පා.. මේටිකේ මුකුත්ම නෑ.... පාටියක්වත් සෙට් උනේ නෑනේ...:sorry::sorry:
  15. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මල්බබාගේ මූනත් වෙනස්වෙලා.... ම් ඒක නෙමෙයි... අර නයනතාරා අප්‍රේල් වල බඳිනවද?
  16. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අසහන කොලුවා... මොකද වෙන්නේ.... උඹ නෙමෙයි නේද අර කොල්ලව මැරුවේ....
  17. sadamol buwa

    නයනතාරා සෙව්වන්දි.....:love::love:

    මල්බබා දන්නවානේ මොල් මකරගේ හැටි.....:lol::lol:

    No contents