1. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දවල් කි ගැනද... මම හිටියේ නෑනේ.... කවුද ඒ දැරිවි.....
  2. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නූල හෝ ගාලා යනවානේ... කොහොමෙයි කන්නේ.....
  3. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :lol::lol::lol:ඇවිල්ලා ඇවිල්ලා....
  4. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඇවිල්ලා ඇවිල්ලා....
  5. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කෑවෙත් නෑ තේ බිවුවෙත් නෑ කොට කොට බලං ඉන්නවා....
  6. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අපි මේ නයනතාරා නංගි ගැන කතාවක්...
  7. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ලොක්කට හිටපු ගමන් මල පනිනවා... මම මේකට ආපු මුල් කාලේ මම දන්නේ නෑ ඒ ලොක්කා කියලා... මම දාපු ත්‍රෙඩ් එකකට කමෙන්ට් එකක් දාලා තිබ්බා... මට මල පැනලා සැරට රිප්ලයි කලා... ටිකකින් ත්‍රෙඩ් එක මැකුණා... ආයේ ටිකකින් ලොග්අවුට් උනා... බලදිදී මාව නොකවුට් වෙලා... බෑන්ඩ් කරලා තිබ්බා.... පස්සේ තමා සඳමෝලා වෙලා...
  8. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අයිසා කාලෙකින් සෙට් උනේ නෑ....
  9. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    උඹටත් හිනා නේද?:frown::frown:
  10. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මම ඔය මගුල් බලන්නේ නෑ.... කවුද ඒ කෑල්ල....
  11. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    උඹද දෙවෙනි ඉනිමේ කතාව ලියන්නේ... ඇත්ත කියපං...
  12. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මේකි බැඳලද දන්නේ නෑ නේ....:(:(

    No contents