ක්‍රිස්තු වර්ෂ 1505 සිට 1658 දක්වා පැවැති පෘතුගීසි පාලන සමයේදී බෞද්ධ ජන ජීවිතය දැඩි ලෙස පරිහානියට පත් විය. පැවිදි විනය සහ දහම් දැනුම පිරිහී ගොස් ගිහි පැවිදි වෙනස සිවුරට නොහොත් කහ කඩයකට පමණක් සීමා වූ කාලයක් ඇති විය. එකල සිටි භික්ෂුන් ජීවත් වූයේ යන්ත්‍ර මන්ත්‍ර, වෛද්‍ය කර්මය, ජෝතිෂ්‍යය ...