ගොඩක් වටිනව ලිපිය... මේක තව කෙනෙකුට පෙන්නන්න ගියා... වටින හන්දා...
කවුද උරාජ්.. මෙකක්ද ඒ ලෙලන්ඩ් බස් සීන් එක....කවුද ජේසන් කියන්නේ ..මොකක්ද අර කොලු කතාව.... ප්‍රශ්න කෙළකෝටියයි... එක්කෝ ඕනේ නැහැ කියලා මම ක්‍රෝම් එක ක්ලෝස් කරා![]()

Ela
බණ්ඩාරනායකට දෙශපාලනය කරන්න සල්ලි නැතුව ඉඩකඩම් වික්කා එකාලේ,එ ඉඩකඩම් බොහොමයක් පවුලිස් රාළහාමිත් ගත්තා,විශේෂයෙන්ම බණ්ඩාරනායකගේ මව්ගේ ඔබේසේකර වළව්ව එහෙම,එ ගත්තු ඉඩම් ළමයි බොහොමයක් විකුණලා දැම්මා මම හිතන්නෙ.මේ යුගයට අවශ්‍ය මිනිස්සු.
You have given out too much Reputation in the last 24 hours, try again later.අඩේ අර කැමරා කතාව මෙකේ තියනවා නෙද,මම දැන් දැක්කෙ,ඔය කැමරා කාමරයේ තියනවලු වතුර යට ඡායාරූප ගන්න පුළුවන් එවත්,එකාලේ එහෙම එවා තියනවා කියන්නෙ පට්ට තමා,එළ එළ හොඳට ලිපිය ලියලා තියනවා,මම නම් මේ විස්තර දන්නෙ අපේ තාත්තා කියලා,එක සැරයක් ගමේ ගිය වෙලාවක ඔය කතාව ඇදිලා මට ඔය විස්තර ටික කිව්වෙ,හොඳ මෙක දාපු එක,තාත්තටත් පෙන්වන්න ඔනේ.![]()
අනිත් දවසෙ දෙන්නං 
කියන්නට ඇත්තේ මේක ලියපු එකාට මම සහ යුරාජ් ගැන පට්ටම පදිරිම ලොකුවැයින් ම ජේ එකක් ඇති බවය..................................

යාළුවා;17072559 said:රෙප් නං කන්නද.. කොටු 11ත් ගහල ත්‍රෙඩ් නොදාම![]()


කොටු 11 අකවුන්ට් තියෙනව වැඩක් නෑඑහෙනම් උබ එලකිරි එක හැක් කරල කොටු 11 පැන්න ආහ්...වලා......![]()

යාළුවා;17074119 said:කොටු 11 අකවුන්ට් තියෙනව වැඩක් නෑ![]()
බැරිද මට එකක් දෙන්න.... 

ලැජ්ජ නැතුව කියන හැටි තව එකව්න්ට් තියනව කියල.....බැරිද මට එකක් දෙන්න....
![]()

යාළුවා;17074178 said:යකෝ ඒව මගෙ![]()

උම්මිය, හරි හරි මල්ලි උබම තියා ගණින්, මට ඕනෙ නෑ ඔය හම්පඩ ගැහිච්ච අකව්න්ට්ස්....රිදෙයි මේකටනන්![]()
රිදෙයි මේකටනන් 
Paulis Appuhamy kiyala company ekak thiyenawada ban ??? hodata ahala purudu namak![]()
Good thread machan![]()
![]()

උබට ත්‍රෙඩ් එකේ ටොපික් එකත් සිංහලෙන් කොටන්න තිබුනේ.
මඩ ප්‍රහාර ගැන කියවනකොට මැවිලා පේනවා.
.

