[Announcements] ElaKiri Interactive Radio !

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අද රාත්‍රී 8.00 සිට.......................
attachment.php
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද රේඩියෝව පරක්කු වෙන හැඩයි........
    සර්වර් ජරමරයකි................
    හදන්න 8.30 විතර වෙයි වගේ............
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මල් වගේ බබෙක් හුරතලේට උට්ටෝ කියද්දි හරි ආදරේ හිතෙනවා :love:

    උඹ ඌව දැකල තියෙනවද.. අලියෙක් වගේ. මම නිකන් කූඹියා වගේ ඌත් එක්ක බැලුව :rofl:

    අද රේඩියෝව පරක්කු වෙන හැඩයි........
    සර්වර් ජරමරයකි................
    හදන්න 8.30 විතර වෙයි වගේ............
    තියෙනවද :dull: තියෙනවනං එච්චරයි :cool:
     
    අද රේඩියෝව පරක්කු වෙන හැඩයි........
    සර්වර් ජරමරයකි................
    හදන්න 8.30 විතර වෙයි වගේ............

    උලවු සර්වරය ඔසවා පරසක්වල ගැසීමට සිතෙන්නේ මෙවැනි අවස්ථාවලයැ.