ප්‍රබල ඇමැති ඉන්දියාවට
රත්‍රං විකිණීමේ ජාවාරමක
රජයේ ප්‍රබල ඇමැතිවරයකු සහ ඔහුගේ සොහොයුරා නීතිවිරෝධී අන්දමින් රත්‍රං තොග ඉන්දියාවට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරතවී සිටින බවට තොරතුරු පොලිස් බුද්ධි අංශ වෙත ලැබී ඇත. ඉඩම් කොල්ලකෑම් සම්බන්ධයෙන් ද මෙම...