1. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දන්නෑ බං... මාත් දැක්කා කොහේ හරි තියෙනවා... ඔවා බොරු වෙන්නැති....
  2. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මාරි නෑ බං.... OREO තමා...
  3. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ටෝක් කලේ නෑ බං... මෙහේ උන් කොහොමත් ෆෙන්ඩ්ලි... එහෙම වෙන්න වෙනවා.... අනික ඒකි හිතුවේ මම ඉන්දියාවේ කියලා.. කෝච්චියේ යනකන් වෙන ඔප්ෂන් එකක් නෑ.... මම නිකන් කතා කලා... ලංකාවේ ඉන්කොටත් මම කට්ටිය එක්ක කතා කරනවා... ක්ලබ් එකේදීත් අනිවා අලුතෙන් කාව හරි සෙට් වෙනවා කතාවට...
  4. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කියලා මැරියන්...
  5. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :baffled::baffled:මැරුම් කන්නද හදන්නේ....
  6. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වෙන්න බෑ බං... මුද්දත් දාලානේ.... මම නොම්බරේ දීලා ආවේ මොනවා හරි ඔන උනොත් කියන්න කියලා... ඒකිට මොනවද දැන ගන්න ඔන කිව්වා වීසා සම්බන්දව.... කිව්වේ මොනවද කියලා ඇහුනේ නෑ... මම පට්ට අවුලෙන් හිටියේ....:sorry::sorry:
  7. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඌත් මැරෙයිද දන්නෑ...
  8. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නයාගේ වැලක් තීක්වෙලා නේද?:oo::oo:
  9. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නෑ බං ඒකි බැඳලා... මම විස්තර ඇහුවා.....
  10. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rolleyes: :rolleyes::rolleyes: :rolleyes::rolleyes::rolleyes: :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    No contents