සිරාවටම කිව්වොත් මම කියෙව්වෙ නෑ.:baffled: ටයිටල් එක දැකල මම ආවෙ උඹ මැරෙනකොට දේපොල ටික මට ලියල තියල මැරියන් කියල කමෙන්ට් එකක් දාන්න. :dull::sorry: පහලට යද්දී අන්තිමට දැක්කෙ එකෙක් ස්කූබි කියල දාල තියෙනව. එතකොට උඩට ගිහින් අන්තිම ටික බැලුවෙ :baffled:
තව ටිකෙන් උඹ සිරාවටම සාප වැදිලා වල කජ්ජ ගහනව. ඕව්...