නෙස්ලේ මාකඳුර :dull:
උඹ කියන්නෙ මෙහෙමයි හරිද අංකල් :sorry:
පන්නල ඉඳන් මීගමු එනකොට දන්කොටුව පාස් වෙලා හම්බෙනවා දකුණට පුත්තලම, වමට මීගමුව, කොළඹ පාර. අන්න ඒ හන්දිය තෝප්පුව හන්දිය. හන්දියෙන් වමට දාල පාලමෙන් ආවම කොච්චිකඩේ, මීගමුව. හරිය :rofl:
ඊට පස්සෙ තමා ජාඇල කොළඹ තියෙන්නෙ. දැන් කියපන් මීගමුව - කොළඹ...