1. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මදු රොක්ස්ගේ දෑස පලාගෙන කදුලැලි ආවා වගේ එකක් මරු...:lol::lol:
  2. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඉතින් හොඳයිනේ...:lol::lol:
  3. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මම දන්නෑනේ....:shocked::shocked:
  4. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එතකොට නාකි කෑලිවල ෆොටෝ දායි...:lol::lol:
  5. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඉස්සර කැම්පස් යනකාලෙත් එහෙම සීන් එකක් උනා.... මහා ශිෂ්‍ය සංගමය ඇතුලේ.... ඒවා එක්ක බැලුවාම මේවා අවුලක් නෑ බං.... අඩුම තරමේ මුන් ඉගෙනගෙන නෑ කියලා හරි හිත හදාගතහැකි...:lol::lol:
  6. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අඩුවේගෙන එනකොට හෙලුව පෙන්නලා ආයේ වැඩිකරගන්නවා....:lol::lol:
  7. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒවානම් මොනවද බං.... අද කොච්චර දේවල් කලාද..... එකෙක් බටර් නයිෆ් එකකින් මිනිස්සුන්ට අයින්න යනවා... තව එකෙක් කථානායනගේ පුටුවට වතුර දානවා..... මයික් කඩන්න ගිහින් අත කපා ගන්නවා... විකාර....
  8. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සේදිරිසාගේ මොකක්ද?:shocked::shocked:
  9. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඡන්දේ තියන්න දෙන්නේ දෙන එකක් නෑ හෙට.... අද වගේම වෙයි...:oo::oo:
  10. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :shocked::shocked: නාකී නේ...
  11. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    උඹ කොහොම හරි ලක්‍ෂය ගහලා අලුත් එකෙන් එන්න හදන්නේ නේ....:lol::lol:
  12. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අයියෝ හරීන්ගේ සරම.... මම හිතන්නේ මහින්ද ගාවත් ඉන්නා කොලු කාරයෝ ටිකක්....:lol::lol:
  13. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    රෙද්දක් ඇඳන් මොනවා කියන්නද බං..... ජනිධිපතිටත් පිස්සු.... අගමැතිලා දෙන්නටත් පිස්සු..... කොහොමද බං රටක් මෙහෙම යන්නේ..... හෙට සිරා මොකක්ද මගුලක් ආයේ කරන්න යනවලු නේද....

    No contents