1. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒවා හදන්න බෑ බං....
  2. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සරාට එච්චර නඩු තියෙනවාද? කොයි වෙලෙත් පැටලෙන්න බලන්නේ ඉන්නේ.... අහල පහල නඩු ඇති.....
  3. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    උපුල් මාමාත් මාර වැඩ තමා කරන්නේ.... දැන් මොනවද ඉගෙන ගන්නේ...
  4. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :shocked::shocked:ඒ මොකක්ද? සීන් එකක් වෙයිද?
  5. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කටුස්සා සම්බන්ද උනාට පස්සේ සම්මාන වල කොලිටිය බැහැලා.... මූ දැන් ගන්නේ පිටකොටුවෙන් නේ.... මම කිව්වා ඔකට වෝග් ජුවලස් වලට දීලා රන් සම්මාන හදන්න කියලා.... හදිස්සියකට කන්න උනත් පුලුවන්නේ...
  6. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    උන් එන්නේ සම්මාන ගන්න විතරයි.....:lol::lol: ආයේ යනවා.... ගමයා වගේ යාවජීව සාමාජිකයෝ දැන් අඩුයි... :)
  7. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පොර කොට නිසා මට හිතෙන්නේ සජියා ඌට දීලා තියෙන්නේ සිකියුරිටි ජොබක්ද කොහෙද?...:lol::lol:
  8. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    රුපියල් 2000ක විතරනේ බං.....:shocked::shocked: කීයක් ඇදිලද?
  9. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :lol::lol: සරා එහෙම දැක්කොත් සම්මාන හම්බවේවි.....
  10. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හොඳයිනම් තමයි බං.. ඒත් පොරට බයිට් වෙන්න දන්නේ නෑ.... කලිනුත් එලකිරිය දාලා යනවා කියලා නූල් දාලා තිබුනේ.... එහෙම බෑ ඉතින්.... මේකව කැම්පස් එකකට දාලා සතියක් රැග් කරලා ගන්න වෙනවා.... :lol::lol:
  11. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වැඩ වැඩ කියන්නේ... සල්ලි සල්ලි තමා...:lol::lol:
  12. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ගමයා ඇවිල්ලනේ......:lol::lol:
  13. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඌට සයිකො බං.... බයිට් එකක් දරාගන්න බෑ.... කුණුහරප කියවනවා... මානසික ලෙඩෙක්ද කොහෙද

    No contents