1. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඉවසන එක තමා අමාරූ....
  2. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මමත් තාම දැක්කේ නෑ.... :baffled::baffled:
  3. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අප්පට ඩෙන.... ඇප්රූව් උනාද?....:shocked::shocked:
  4. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    තාම හරියටම දන්නේ නෑ... මම දැක්කා ආයේ මනුශයා අද ගිහින් තියෙනවා... මේ සීන් එක දන්නේ නෑ....
  5. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වෙන්නැති බං.. ලංකාවනේ... අනික ඔවා ස්ක්‍රිප්ට් එකකට බං වෙන්නේ... නැත්නම් උගේ කෑලිවත් හොයන්න වෙන්නේ නෑ.... ඔහොම ගේම ඉල්ලන්න ගියොත්... හැමෝම නලුවෝ....
  6. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    චන්ද්‍රිකාගේ සෙට්එකද?...:shocked::shocked:
  7. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කවුද බං ආයේ පැනලා තියෙන්නේ.... තාම මම දන්නෑ....
  8. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    උඹත් ඌට ආතල් දෙනවා නේද?
  9. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එපා බං.... මල් බබාම හොඳයි.... ඇයි ඉතින් අලුත් එකක්...
  10. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මම ව්‍යවස්ථාවේ ෆොටෝ එකක් දාලා පෙන්නුවා 70 1 ට අනූව විසුරවන්න බෑ කියලා.... මූ කුණුහැරප කියනවා විතරයි... කිසිම තර්කයක් කරන්නේ නෑ.... බනිනවා... මම මුකුත් නොකිය හිටියා....
  11. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මට තාම ටැග් හම්ඛෙලා නෑ කවදාවත්.... අන්න හෙට පාර්ලිමේන්තුව කැඳවනවලු..... මම දැන් දන්නේ...
  12. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අයිස් කැටයා උඹේ ෆේක් එකක්ද?...
  13. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මල් පබා නෑනේ.... මට දාන්න උනේ නෑ... නැත්නම් දානවා මල් පබා කියලා...
  14. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ව්‍යවස්ථාවට යටවෙලා හිටියේ... උඹට පිස්සුද බං අර ඉරෝසන් කාරයත් එක්ක ඇර ගන්න... ඌට පිස්සුනේ.... :lol::lol:

    No contents