1. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ව්‍යවස්ථාවට යටවෙලා හිටියේ මේ ටිකේ.... නින්දකුත් නෑ හරියට...:lol::lol:
  2. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ආ ළමයි... මේ ටිකේ වැඩ නිසා එන්න බැරිඋනා....
  3. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සමනළයෙක් කථා කරයි......:lol::lol: පව් බං මූ..... ආයෙත් එළකිරියට නෑවිත් ඉදීද දන්නෑ....:lol::lol: https://www.elakiri.com/forum/showthread.php?t=1565440
  4. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඇයි උඹ කාට හරි බැන්නද?
  5. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    උඹ මේ පාරත් කප්එක ගැහුවා නේද? ;);)
  6. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ආ අසහන කොලුවෝ.... කොහොමැයි ඉතින්.... වාසියි කියලා ආරංචියි...
  7. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මමත් අවුරුද්දක් විතර එන්නැතිව හිටියා බං.... ඒත් මේකට ඇවිල්ලා.. කට්ටියත් එක්ක සේවෙලා මොනවා හරි කියව කියව ඉන්න කොට තියෙන ප්‍රශ්ණ ටික අමතක වෙනවා...
  8. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පව් බං පොඩි එකාගේ ආසාවනේ....
  9. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් බං... පාරේ අනිත් පැත්තේ යන ඒවත් අපේ ඇගට එනවා...
  10. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :shocked::shocked:මෙන්න මූ කවියෙක් වෙලා.... පට්ට....
  11. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :lol::lol:ඌට ආසාව වැඩිවෙලා මගේ පස්සෙන්ම එනවා....
  12. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම කියලා නෑ.... මෙත්වක් කාලෙටම එක කොල්ලයි හිටියේ.... අනික් ඔක්කොම අක්කලා....
  13. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes:කියන්නකෝ බලන්න එකක් දෙකක්...
  14. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අම්මටසිරි ගමයත් ඇවිල්ලා...
  15. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඊයේ ගෙදර යද්දී පාර ෆීස් වෙලා කාර් එක ලිස්සුවා බං.... කාලකන්නි චීනෙක් එකපාරටම පාරට දැම්මා වාහනේ..... කරන්න දෙයක් නැති කමට බ්‍රෙක් ගැහුවා... ලිස්සලා ගිහින් පාර හරහා නැවතුනේ..... මට සිංහලෙන් කුණුහරප කියවුනා කියහංකෝ...

    No contents