සබ්ජ්ක්ට් එකේ මමත් ඉඳල තියෙනව බං ඉස්කෝලෙ. :P තව වයඹ එෆ්එම් එකෙත් දවස් දෙකක් හිටිය. තව කොත්මලේ ගිය දවසක තාත්තත් එක්ක සබ්ජ්ක්ට් උනා කොත්මලේ එෆ්එම් වැඩසටහනකට :yes:
දැන් පට්ට කල්. දැන් ලොස් :rofl: ඒ කාලෙ පිස්සු කෙලල දැන් බල්ලා වගේ පස්සෙන් යනව පෞද්ගලික අධ්‍යාපනේ :eek::sorry: රස්සා කොරන්නත් එපැයි...