1. KDH

    බෙහෙත් කේස් එක ලොකුවට යනවා....

    අඩෝ අඩෝ ..🤣🤣🤌
  2. KDH

    දනිස්සගේ මාලු දනිස්සෙ තියා කැපීම 🧭

    කළකම් පලදේ .. ඇස් පනාපිටම 🤌🤦🤣
  3. KDH

    ⚡ රන්වල අනතුරේදී සපුගස්කන්ද OIC වැරදි බව හෙළිවේ

    රංවල කියන්නේ මහිම්දගේ මිනිහෙක් 🤌🤣
  4. KDH

    බෙහෙත් කේස් එක ලොකුවට යනවා....

    හානවා nonstop 🤌🤣
  5. KDH

    අශෝක රං වල

    රං වල ඒකෙනුත් බේරුනා එහෙනම් .. අර පොඩි එකාට මොකද දන්නේ නෑ ? 🤌 B u m p ------ Post added on 1767689989
  6. KDH

    පචයන්ගෙ මාලු පචයන්ගෙ පිටේ තියා කැපීම 🧭

    මාලිමා කුඩ්ඩෝ අහුවෙනකොට ඒවා ප්‍රචාරය නැවැත්තුවා වගේ
  7. KDH

    පොලිසිවල බැලුන් නෑ.. රංවලගේ ඇල්කොහොල් ටෙස්ට් ගැන ඇමති කියයි..

    අපි හිතන්නේ රන්වල හැප්පෙද්දි බීල නෑ... චෙක් නොකලේ ඇයි කියා පොලිසිය කියන්නෝනෑ...(නලින්ද ) අශෝක රන්වල මහතා සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුර සිදුවූ අවස්ථාවේදී බීමත්ව නොසිටින්නට ඇති බවත් කෙසේ වෙතත් අධිකරණ වෛද්‍ය නිලධාරියා ඒ ගැන සිය වාර්තාව නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරනු ඇති බවත් දෙරණ නාලිකාවේ...
  8. KDH

    පොලිසිවල බැලුන් නෑ.. රංවලගේ ඇල්කොහොල් ටෙස්ට් ගැන ඇමති කියයි..

    පොලිසි තුළ පොදුවේ ශ්වසන පරීක්ෂණ නළ (බැලූන්) හිඟයක් පවතින බවත් පෙරේදා දින බැලූන් තොගයක් ගෙන්වූ බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවැසීය. ඒවා තත්ත්ව පරීක්ෂණයට ලක් කරන තෙක් පිට කිරීමට නොහැකි බවද අමාත්‍යවරයා කීය. හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක රන්වලගේ රිය අනතුර සහ ඔහු පරීක්ෂාවට...
  9. KDH

    අශෝක රං වල

    B u m p Ranwala == Latmali ------ Post added on 1765866058
  10. KDH

    ප්‍රංශෙත් ඉවරයි 😆

    උගන්ඩා ඩොලර් ගැන ඇහුවොත් කියලා වෙන්න ඇති 🤌🤣

    No contents