1. KDH

    රංවලගේ ඇල්කොහොල් වාර්තාව තාම නෑ.. දැනට දින හතරයි..

    ඒකත් ජපානෙන් ගෙන්න ඕනෙද දන්නේ නෑ 🤌🤣
  2. KDH

    UNP ගුපියන්, පක්සයේ පසු පෙල ශක්තිමත් කරන්න පටන් ගනී... භූමීයේ හද ගැස්ම හදුනාගනි!

    ඇවිදින පුස්ථකාල , ලංකාවේ උගත්ම කතානායක,.. etc 🤌🤣
  3. KDH

    NPP ආණ්ඩුවක් ආවොත් මුල් අවුරුදු 2 දී බලාපොරොත්තු වෙන්නේ මොනවද?

    මේ ඔක්කොම කරලා දැන් කරන්න වැඩක් නැතිව බලන් ඉන්නවා 🤌🤣
  4. KDH

    'නීතිය සැමට සමානයි .' මෙම සේදුම් කුඩු වර්ගය පමනක් සේදීමට පාවිච්චි කරන්න..🤣

    අඩෝ මෙහෙම එක දිගට චාටර් වෙන්න ජෙප්පෝ ඔච්චරටම පව් කාරයෝද ? ඩෝබිලට ඔලුව උස්සන්න වෙන්නේ නෑ .. ලප කොටාට 24 පැයේම පාර්ලිමේන්තුවේ හෝදන්න වෙන සීන් එකක් තියෙන්නේ ..🤌🤣
  5. KDH

    රටේ පුරවැසියාට ජනාධිපතිව විවේචනය කරන බැරිද?

    ජෙප්පෝ හානවා හෑමක් සුපිරියට
  6. KDH

    අශොක රන්වල වෙනුවෙන් මිම් එකක් හැදුව

    නටන්න බැරි මිනිහට පොලව ඇදයි කියන්නේ ඕක තමා .. රංවල හිටියා නැතා ලපයා කොරපු මගුලක් නෑ
  7. KDH

    අශෝක රං වල

    ඩෝබියෝද මනුස්සයෝය .. උන්ටත් මහන්සි ඇති .. ලපයා රෙදි කන්ද පාර්ලිමේන්තු ගෙනත් හෝදයි ..
  8. KDH

    මොකද අනුර සහෝදරය මේ වෙන්නෙ?

    ජවිපෙ මාලිමා හෙළුව සජිත් ගෙයි ලපයෙගෙයි තියෙන වෙනස කියපන් .. low capacity පොරවල් ------ Post added on 1765628232
  9. KDH

    රංවලයි හිල් වහන සමන්තයි

    කාටද බං පැමිණිලි කරන්නේ ? පොලිසියට කිව්වට වැඩක් නෑනේ .. දැන් අරුගේ වෙරි බැහැලා . බැලුම් පිම්බුවට වැඩක් නෑ .. blood වලින් හොයන්න පුලුවන්ද ?

    No contents