දනිස්සගේ මාලු දනිස්සෙ තියා කැපීම 🧭

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,901
    17,130
    113
    Kottawa

    ඇමති වග කියන්න
    ඕනේද?
    නැද්ද?

    think los simpson GIF
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,130
    113
    Kottawa
    නලින්දයව දැන්මම වැරදි කාරය කරල නෑ හොදේ... හැබැයි කොහෙවත් නැති ගෝතයෙක්ට ඇල්කොහොල් ටෙස්ට් එකක් කරගන්න බැරිව ආන්ඩුwe ඇමැතියෙක් ට එරෙහිව සාධාරණව නීතිය ක්‍රියාත්මක වෙයිද යාලුවනේ....?

    @maxtalker @thomian @Rick Sanchezz @Sandy_Fdo @u_make_me_sick_ @skymicro
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,130
    113
    Kottawa
    ඕකගේ කනට ගහල එලවන්න ඕන ගෙදරට සක්කිලි

    මිනිස්සු මනේ බං කන අතගාලා යැව්වේ... ලංකාවේ විතරක් නෙමේ පිටරට උනුත්... මේකේම කීයක් ඉන්නවද? ඉතින් දැන් කනට ගහල වැඩක් නෑ.. ඒ මිනිස්සුන්ට තමා ඔය බාල බෙහෙත් හම්බවෙන්නේ.. රට ඉන්න උන්ට නම් හොද බෙහෙත් හම්බවෙනව ඇති.. මෙහෙ ඉන්න සල්ලි තියෙන මිනිස්සුත් හොයල හොයල වැඩි ගානට හොද බෙහෙත් ගන්නව ඇති..
     
    • Like
    Reactions: KDH

    thomian

    Well-known member
  • May 20, 2011
    12,621
    17,801
    113
    නලින්දයව දැන්මම වැරදි කාරය කරල නෑ හොදේ... හැබැයි කොහෙවත් නැති ගෝතයෙක්ට ඇල්කොහොල් ටෙස්ට් එකක් කරගන්න බැරිව ආන්ඩුwe ඇමැතියෙක් ට එරෙහිව සාධාරණව නීතිය ක්‍රියාත්මක වෙයිද යාලුවනේ....?

    @maxtalker @thomian @Rick Sanchezz @Sandy_Fdo @u_make_me_sick_ @skymicro

    මීක්
     
    • Haha
    Reactions: හෙනයා