අශෝක රං වල

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අශෝක රන්වලගේ සින් එක රජය පට්ටම විදියට යට ගහන්න හදනවා කියලා හිතෙන්නේ මට විතර ද

    කලින් ඔහොම උනා නම් පට්ටම විදියට media උනත් ලොකුවට පෙන්නනවා දැන් නම් එකත් නෑ , එක්කෝ මාධ්‍ය ඔක්කොම මුන්ගේ ඔඩොක්කුවෙ නැති නම් මුන්ට බයයි

    සහතික කෙස් එකටත් ඕකමනේ උනා

    ජෙප්පෝ නම් දැන් හැම තැනම ගාගෙන ඉන්නේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,812
    32,543
    113
    Wihin kelawa gannane NPP eka kamathi eliyata danna ona unwa hurathal karala, ithin ehema karagaththaden uddachchakame simawak nathi unama minissu waradi hada ganne naha winasawenawa kiyana eka danne naththan sorry
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    රන්වලගේ කේස් එක ජේවීපී එකට වාසනාවක්. දැන් කවුද දැන් සති දෙකකට කලින් ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා මරා ගත්තු මිනිසුන් දහස් ගණන් දෙනා, බිලියන ගණනක විනාශ වූ ධනය ගැන කතා කරන්නේ
     

    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    625
    499
    63
    1765602584117.png
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,731
    4,622
    113
    රන්වලගේ කේස් එක ජේවීපී එකට වාසනාවක්. දැන් කවුද දැන් සති දෙකකට කලින් ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා මරා ගත්තු මිනිසුන් දහස් ගණන් දෙනා, බිලියන ගණනක විනාශ වූ ධනය ගැන කතා කරන්නේ
    True this
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,384
    21,042
    113
    හස්තිශෛලපුර
    රන්වලගේ කේස් එක ජේවීපී එකට වාසනාවක්. දැන් කවුද දැන් සති දෙකකට කලින් ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා මරා ගත්තු මිනිසුන් දහස් ගණන් දෙනා, බිලියන ගණනක විනාශ වූ ධනය ගැන කතා කරන්නේ
    Ai ubata ewa amatakada..
     

    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    625
    499
    63
    යකෝ නඩුකාරයා හොස්පිටල් එකට ඇවිල්ලා ඇප දෙන්නේ. මොකද ඉරිදා සෙනසුරාදා එන නිසා. රන්වලයා බීලා පයින් යන්න බැරි නිසා රෝද පුටුවෙන් ගියේ, උගේ ලග පට්ට අරක්කු ගදයිලු. වෙරි බහිනකන් පැය 6ක් හිටියා පරික්ශන කරන්න. පට්ට වැරදියි මචන් හොදේ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,621
    8,853
    113
    රූකඩ රාජ්ජේ
    ඩෝබිල Null වෙන්න තමා වෙන්නේ මෙහෙම ගියොත් නන්.
    ඩෝබියෝද මනුස්සයෝය .. උන්ටත් මහන්සි ඇති .. ලපයා රෙදි කන්ද පාර්ලිමේන්තු ගෙනත් හෝදයි ..
     
    • Haha
    Reactions: War Fighter

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    ඒ මොකද ? රංවල කොහොමත් ගොනා ඌ වැරදිනම් වැරදී එච්චරයි අමුතු සැලකිලි ඕන නෑ. ඕක තමා මගේ මතය.
    දැන් මේ ටිකේ රන්වලට ගහන්න කියලා ඉහලින් ඕඩර් එක ලැබුනා නේද
    මාර සක්කිලි උන් ටිකක් ජෙප්පෝ කියන්නේ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,657
    113
    හොර උපාදි සහතික බේබදු රන්වල නාකි හුත්තා රීව්වා. පොන්න කයිවාරු ලප කොටයි ජෙබ්බොයි ඒ ගූ නෑවා. ආයේ ජෙබ්බොන්ට ගොඩ ඒමක් නෑ. 🤌 🤌 🤌 🤮 🤮 🤮
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,262
    15,935
    113
    Dan ithin Paatali ge accident eka kare thiyan yannath baha.
    Neethiya nawana eka gena kathaa wennath baha.
    Kalin un giyapu paare api yanne naha kiyannath baha.