1. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔය සීන් එක උනේ මම ආපු අලුතම... මෙහේ උන් එකෙක් වත් බැලුවෙ නෑ.... මමනම් බැලුවා... නෑ... බැලුනා.... දැන්නම් එහෙම බලන්නේ නෑ....
  2. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ලංකාවේ කෙල්ලෝ කාමරේට වෙලා ෆොටෝ ගහලා දාන මෙහේ පාරට බැස්සාම සුලබ දේවල්.... එකපාරක් කඩේ යනකොට උදේ පාන්දර කෙල්ලෙක් ඇවිත් හිටියා රෑ ඇඳගෙන හිටපු ඇඳුම පිටින්....
  3. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒක කියලා තේරුම් කරන්න අමාරුයි බං..... මාත් ලාවට දෙක තුනක් ගන්නවා....;) ඒකේ වාසිත් තියෙනවා...:yes::yes:
  4. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :sorry::sorry:මම එකක් බලලා කියන්නම්
  5. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rolleyes::rolleyes:තාම සෙට්වෙලා නෑ....
  6. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    NOT OPEN TO INTERNATIONAL APPLICANTS:sorry::sorry:
  7. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හැබැයි මෙහේ පැය 8යි වැඩ.... මොන මගුල උනත් පැය 8න් ගෙදර... ලංකාවේ එහෙම නෑ.... පැය 10,12 වැඩනේ....
  8. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මාත් එහෙම තමා ආවේ... ඒත් දැන්නම් බොනවා ටිකක්.... නෝ ස්මෝකින්... සීතලත් එක්ක බොනවා කට්ටිය... මේ චූටි කෙල්ලෝ 18 පැනපු ගමන් බොනවා නැතිවෙන්න... ඔෆිස් ජොබක් කරද්දී ක්ලබ් යැවෙනවා බං... මෙහේ උන් හැමඑකාම වගේ සිකුරාදා රෑ සෙට් වෙනවා....
  9. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ලයිසන් අරගෙන පුලුවන් මම හිතන්නේ.... සත්තු ගානක් විතරයි පුලුවන්... හරියටම දන්නෑ මොකද වෙන්නේ කියලා....
  10. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සෙනසුරාදා ඉරිදා.... රජයේ හැම නිවාඩුවක්ම සෙට්වෙන්නේ සදුදට... ඒ නිසා ලෝන් වීක්එන්ඩ් සෙට්වෙනවා.... මාසෙකට එකක් වගේ තියෙනවා.....
  11. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මෙහේ කිසිම සතෙක්ව මරන්නේ නෑ.... මරල අහුඋනොත් බඩුම තමා.... නීතිය ලෙසටම ක්‍රියාත්මක වෙනවා....

    No contents