මම yellowstone ගියා...
නෑ මම ඇල්කොහොල් ස්මෝක් නෑ ඉතිං ක්ලබි නෑ. කෑමටයි ටැවලිං තමා වියදම් වෙන්නෙ .අපිට නම් හෙට නිවාඩු උබලට වැඩ හූහූ ඊලග සතියෙ දවස් දෙකක් නිවාඩු ව![]()
වුල්ෆ්ලවනම් දැකලා නෑ... නයෝටීස්ලවනම් අනන්ත දැකලා තියෙනවා.... රෑට බල්ලෝ වගේ තමා... කැලෙන් එලියට එනවා...
මම ගිහිං තියෙන්නෙ Iowa විතරයි .. වෙන තැං නොදනී ලස්සයිද ? සුපිරීද ?
මෙහේ ඒ වගේ නිවාඩු නෑ බං....පොයටවත් නිවාඩු නෑනේ....
මෙහෙ නරි වගේ . ඔයරටේ අය මරන්නෙ නැද්ද?
මේකනම් පට්ට ලස්සනයි.....

මෙහේ කිසිම සතෙක්ව මරන්නේ නෑ.... මරල අහුඋනොත් බඩුම තමා.... නීතිය ලෙසටම ක්රියාත්මක වෙනවා....


මාසෙම වැඩ සෙනසුරාදා ඉරිදා විතරද නිවාඩු නැත්තම් සිකුරාදා සෙනසුරාදා ද
ඔහේ දඩයම් කරන්නෙ නැද්ද එතකොට![]()
සෙනසුරාදා ඉරිදා.... රජයේ හැම නිවාඩුවක්ම සෙට්වෙන්නේ සදුදට... ඒ නිසා ලෝන් වීක්එන්ඩ් සෙට්වෙනවා.... මාසෙකට එකක් වගේ තියෙනවා.....
ලයිසන් අරගෙන පුලුවන් මම හිතන්නේ.... සත්තු ගානක් විතරයි පුලුවන්... හරියටම දන්නෑ මොකද වෙන්නේ කියලා....


නෑ මම ඇල්කොහොල් ස්මෝක් නෑ ඉතිං ක්ලබි නෑ. කෑමටයි ටැවලිං තමා වියදම් වෙන්නෙ .අපිට නම් හෙට නිවාඩු උබලට වැඩ හූහූ ඊලග සතියෙ දවස් දෙකක් නිවාඩු ව![]()
මෙහෙ තරං සැප නෑ ඒකියන්නෙ. ආයි මෙහෙ එන්නෙම නැද්ද?


හැබැයි මෙහේ පැය 8යි වැඩ.... මොන මගුල උනත් පැය 8න් ගෙදර... ලංකාවේ එහෙම නෑ.... පැය 10,12 වැඩනේ....

ඔල්ටයිම් නෑ