1. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හරි හරි... මම කිව්වේ කනබොන දේවල්... ඉස්සෝ වඩයක් එක්ක ප්ලේන්ටියක් නම් පංකාදුයි....
  2. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නෑ.. මාත් යාලුවෙක් එක්ක යන්නේ... මම දන්නවා...
  3. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එලකිරි... මම ආතට කියන්නම්... මම යාලුවෙක් එක්ක එන්නේ... හොඳට සලකපං.... නෝන්ඩි කරන්න එපා පුතේ...
  4. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මට දුර වැඩීනේ... මම අහගෙන ඉන්නම්....
  5. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සම්මාන කරේ තියන් එයි....
  6. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හරි හරි මම මාරු කරන් එන්නම්..දැනට හිතන් ඉන්නේ මැයි දෙවැනි සතියේ යන්න. මම කිට්ටු වෙලා පී.ඇම් පාරක් දාන්නම්....
  7. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මෙන්න නයත් ඔලුව දාලා...
  8. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඩෝඩෝට නිදිමත වගේ
  9. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කිරි ටී එකක් වත් දීපං බං.....දුර කතර ගෙවාගෙන එන්නේ....
  10. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ලබන අවුරුද්දේ එන්න හිතන් ඉන්නේ.... මැයි මාසේ....
  11. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අයිපල් කුලුණ යටද?
  12. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මම කලින් කිව්වේ... මාව දාලා කව්විය ගියා කියලා...

    No contents