1. යාළුවා

    Kauda yako me නැකැත් රාල?

    මම ඔබව පෞද්ගලිකව නොදනිමි. නමුත් ඔබේ වත දුටු විට හද ගිනි ඇවිළුනු බව පමණක් මෙසේ සටහන් කොට තබමි............ සසර වසන තුරු මෙවන් අකල් මරණයක් නොම වේවා!!!!!
  2. යාළුවා

    අපි ඇසල පෝයට

    එහෙනං අවුලක් නෑ එච්චරම. එල බම්ප්
  3. යාළුවා

    Sanuka Wickramasinghe ♥ Official Elakiri Thread

    මම සනුකව අඳුරන්නෙ නෑ සොන්නයෝ :dull:
  4. යාළුවා

    Kauda yako me නැකැත් රාල?

    ඒක තමා බොල ඇහුවෙ :eek: 1. යාළුවා කියන්නෙ කව්ද? 2. උඹ කව්ද? 3. මම කව්ද? 4. නැකත් රාල කව්ද? :baffled:
  5. යාළුවා

    අපි ඇසල පෝයට

    පුතා සුපිරි වැඩක්. :yes: පලවෙනි ෆොටෝ එක අයින් කරපන් නම තියෙන එක. තහනම් ඒවල නම් දාන්න එපා :) ඉස්සරහටත් උඹලට ඔය වගේ දේවල් වැඩි වැඩියෙන් කරන්න පුළුවන් වේවා කියල ප්‍රාර්ථනා කරනවා
  6. යාළුවා

    Sanuka Wickramasinghe ♥ Official Elakiri Thread

    ඌ VVIPද නං දන්නෙ නෑ. සනුක එක්ක මට අවුලකුත් නෑ. මොකෝ ඌ මගෙ යාලුවෙක්ගේ යාළුවා. කොටින්ම කිව්වොත් උඹ කලින් දාපු අනාගත සෙට් එකේ එකෙක් මගෙ යාලුවෙක් හැබැයි :P VIP VVIP VVVIP උන් උඹ වගේ ඔන්ලයින් ෆෝරම් වල එක එකාට පුක දෙන්න යන්නෙ නෑ බං. කොටින්ම කිව්වොත් උඹ ඇවිල්ල VVVVVVVVVIP ගල් කොල්ලෙක් :yes::yes::yes:
  7. යාළුවා

    Kauda yako me නැකැත් රාල?

    යාළුවා කියන්නෙ කව්ද කියපන්කො ඊට කලින්. :P ඊළඟ එක අහන්න කලින් ඒ ඒ අය කව්ද කියල පැහැදිලි කරලා හිටපන් හරිය
  8. යාළුවා

    Kauda yako me නැකැත් රාල?

    ඊට කලින් උඹ කව්ද කියල හිටපන් :eek:
  9. යාළුවා

    Kauda yako me නැකැත් රාල?

    Kauda yako me නැකැත් රාල?
  10. යාළුවා

    [IMG]

    [IMG]
  11. යාළුවා

    Rest in peace - football deaths...

    #උපරිම වේදනාව :(
  12. යාළුවා

    Rest in peace - football deaths...

    #උපරිම වේදනාව :baffled:
  13. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    උඹ හිටියත් නෑ වගේනෙ. ඒක නිසා ගානක් නෑ. උන්නත් එකයි මලත් එකයි :P සෑහෙන්න රිදෙයි :baffled:
  14. යාළුවා

    දර්ග නගරේදී ඊයේ හරි අද හරි සිංහල කොල්ලෙක් &quo

    පොඩි අයට ලියපු බයිබල් කතාන්තර පොත් තියෙනව. අරගන කියෝපන්. :yes: ගොඩක් පොත් තියෙනව. කතෝලික මුද්‍රණාලයේ එහෙම. මම ඔය එකම පොත එහෙම විසි පාරක් විතරත් කියෝලා ඇති :rofl:
  15. යාළුවා

    දර්ග නගරේදී ඊයේ හරි අද හරි සිංහල කොල්ලෙක් &quo

    පේනවනෙ පලස්තීනෙට වෙච්චි දේ :rofl:
  16. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    රපුන්සලේ මිසින්. චිච්චි මිසින්. :( ට්‍රුත් කාරය නං මිසින් වෙන එකමයි හොඳ :rofl:

    No contents