දැන් තියෙන වාතාවරණය උඩ ඡන්දෙකට ගියොත් රනිල්ට වාසී තත්වයක් තියෙනවා.... රනිල්ව මිනිස්සුන්ට එපාවෙලා හිටියේ... ඒත් මෛත්‍රී කරපු මේ දෙය නිසා ආයෙමත් යූඇන්පී කාරයෝ මිනිහට සෙට්වෙලා තියෙන්නේ.... මිනිහට ආයෙත් 105ක් 106ක් ගන්න බැරිකමක් නෑ.... දෙමළ මුස්ලිම් ඡන්ද ටික එකතුඋනාම 113 කොහොමත් සෙට්වෙනවා... හැබැයි...