1. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    චීන කඩවල නැති මගුලක් නෑ බං... හැම රෙද්දම තියෙනවා... ඉන්දියන් ඒවත් තියෙනවා...
  2. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    තාම අදහසක් නෑ...:dull::dull:
  3. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නෑ...බං.. හිතුනම හොදි ජාති 7,8ක් හදනවා.... එකම හැමදාම කන්න බෑ...
  4. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒවා කන්න අමාරුයි.... සමහර තැන් තියෙනවා ටිකක් සැරට හදන... ඒවා හොඳයි...
  5. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    බත්නම් උයනවා.... හොදිටික සතියකට හදාගෙන කනවා... හිතුනොත් කඩෙන් කනවා... බත්නම් අඩුයි.... චීන කෑම කඩ තියෙනවා... ඉන්දියන් ඇත්තෙම නෑ වගේ... ආප්ප, උලුදුවඩේ ඇත්තෙම නෑ.... සුද්දොන්ට කන්න බෑනේ...
  6. sadamol buwa

  7. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පව් බං.... මම කිව්වා පවුල් දේශපාලනය කරන්න එපා කියලා.... මගේ හතුරා උන්ත් පව්....
  8. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නෑ බං.... ඇති හොයන්න අමාරුයි...
  9. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සුදුවෑන් එකක්ද?
  10. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    උලුදු වඩයක්, ආප්පයක් කාපු කාලයක් මතක නෑ....
  11. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සරාට මොකද උනේ..... පෙරලෙද්දී ...ආන්ඩුවටවත් යට උනාද දන්නෑ....
  12. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දිවුරුම් දෙන්න.....
  13. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අම්මටසිරි ගරුස්....

    No contents