1. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    වදින තැන් වලට වදී. රිදෙන තැන් වලට රිදෙයි. ඒත් වැඩක් වෙන එකක් නෑ
  2. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    උඹේ නම් ටික රෙග් කරගන්නෙ නැතුව සද්ද නොකර හිටු :P
  3. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    උයාට මොකටද මම ඉන්න තැන. ලවු කරන්න එන්නද :P
  4. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    ඉස්සෙල්ල කියපන් උඹ කව්ද කියල. :rofl: මම උයාව ජීවිතේට දැකල නෑ :P කමක් නෑ මේ මාසේ ඇතුලත වරෙන්. මේ පාරවත් හරියට සෙට් වෙලා බොන්න ඕනෙ :P
  5. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    පූස්මි කාස්මි පාස්මි බාස්මි ලාස්මි නාස්මි ටාස්මි රාස්මි යාස්මි තාස්මි :rofl:
  6. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    උපරිම වේදනාව. ළිඳ ගොඩක් ගැඹුරුයි. අර ඉබිසන් ඉන්නවලු පරිස්සමින්.:( මිනිහ කොලු කාරය කියල ගොඩක් උන් කියනවා. එක නිසා ගොඩක් බය වෙන්න දෙයක් නෑ :baffled:
  7. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    මීගමුවෙ මේන් ස්ට්‍රීට් එකේ ෆුඩ් සිටි එක ඉදිරිපිට ඉන්නෙ. අසාගෙන් අහපන් ඌ ෆිට් නං. හැබැයි මේ දවස් වල ඌ නැවේ
  8. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    කොකිසක් ආස්මියක් හදාගන්නවත් දන්නෙ නැති එකෙක්ට ඔය වගේ නම් කියල ඒ වගේ කැවිලි වලට අපහාස කරන්න එපා සහෝදරිය. :dull: සෑහෙන්න රිදෙයි :rofl:
  9. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    මම යාළුවා අල්ලන්නෙ මාළුවා ඉන්නෙ මීගමුවෙ. ඇයි අවුල්ද දැන් පැනපන් ළිඳේ :lol:
  10. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    කෝ ආශ්මි සාශ්මි වෙලා යන්න දෙන්නෙ :P
  11. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    යකෝ වමනේටත් එනවද. ලෙඩක්නෙ :oo:
  12. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    ආශ්මි පූශ්මි වෙලායන්න හදන්නෙ :rolleyes:
  13. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    ආස්මි නෙමේ උඹ සූස්මි :rofl:
  14. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    ස්විච් ඒකත් හොඳයි :rolleyes:
  15. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    අයියෙක් නෑ. දීපන් බලන්න දෙනකන් බලන් ඉන්නෙ :P :(
  16. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    හිතාගන්නත් කියන්න එපැයි. කියපන්කො :P ආසයි :baffled:

    No contents