1. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    දැන් ඉන්නෙ ෆේක් කොල්ලො. කෙල්ලො ඉන්නව කොල්ලො වගේ. විලි ලැජ්ජයි :baffled::rofl::lol:
  2. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    ටියුලිප් මලාද දන්නෑ :dull:
  3. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    උඹනෙ හම්බ උණ එකා. මමයැ. :dull: ඌ මැරෙන්න කියල මම ඉත සිට්ය්හින් පතන නිසා ඌ මං එක්ක තරහ වෙලා :dull:
  4. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    ෆේක් කෙල්ලෙක් අල්ලගනින්. හඳට නෙමේ ප්ලුටෝ වලට යවයි :baffled: ඊට පස්සෙ අපිට ආයෙ ප්ලුටෝ සෞරග්‍රහමණ්ඩලයට එක්කළහැකි :dull:
  5. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    බ්ලැකී කෝ :( දැන් ලවර්ස් ඇවනියු එක පැත්තෙත් යන්න වෙලා තියෙන්නෙ පුකට ලෑල්ලක් ගහගන. කොහෙද වැඩක් වෙන එකක් නෑ දැන් ඉන්නෙ ලෑල්ලත් හිල් කරලා කෙලින උන්. උපරිම වේදනාව :(
  6. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    ඕක පරණ එකක් බං. දැන් අක්කා බඩ වෙලාලු :rofl:
  7. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    උපරිම වේදනාව :(
  8. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    මූ බං වලියක් සෙට් කරන්නමයි හැදුවෙ :P
  9. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    යකෝ දෙසැම්බර් දිහාද කොහෙද මම ආවෙ. එදා ඉදන් අද වෙනකන් මගෙ ඔරිජිනල් එක හොයනව :lol::lol: කීයක් කිව්වද යකෝ. උඹලට එපා වෙන්නෙ නැද්ද :baffled: අනික ෆේක් එකක් ඇවිත් මට ෆේක් කියනවා ලැජ්ජයි ඕයි මට :(
  10. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    :baffled::dull::P
  11. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    මට ගානක් නෑ. හැබැයි උඹට අවුල්නෙ ඉතින් හොයපන් :P
  12. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    ඒ උනාට මට නිකන් හිතුන එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක්ගෙ ගේමක් ගහල තියෙන්නෙ කියල :rolleyes: පොඩ්ඩක් හොයල බලපන් කව්ද දැම්මෙ කියල
  13. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    හැබැයි මෙතනදී ඔටුවෙක් කියල කිව්වෙ කාටද කියල නං ප්‍රශ්නයක් මතු වෙනවා :baffled:
  14. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    උයාට නෙමේ කූල්ට :dull:
  15. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    හැබැයි හැංගිලා කෙලින එක නං මහා පොන්න වැඩක්
  16. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    මේක ගයාන්ට නෙමේ අයිස් කෝල්ඩ්ට කෙලල තියෙන්නෙ. මොක උනත් ඇත්තම කියල තියෙනව. ලොල් ඕයි :lol::lol::lol:
  17. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    කව්ද කව්ද ඌට අරිමු
  18. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    හොඳ උත්සහයක් :P ගිනි පෙනෙල්ලෙන් බට කාපු මට කණාමැදිරි එළියත් කජ්ජක්ද
  19. යාළුවා

    හොරෙන් ඇවිත් හොරෙන් යාම කුජීතයි :P

    හොරෙන් ඇවිත් හොරෙන් යාම කුජීතයි :P

    No contents