1. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    :dull: ඉස්සෙල්ලම තෝව මරන්නෙ
  2. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    ඩ්න්හිල් මල්බෝරෝ. දෙකක් නෑ ගෝල්ඩ්ලීෆ් :rofl:
  3. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    මං තාම කිරිකෝඩුයි ඉවසන්නත් බෑ. අයියෙ බලන්න මුන් මට කෙනෙහෙලි කම් කරනවා :(
  4. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    ගහපන් බලන්න :P දැක්කොත් ඉතින් හැංගි හැංගි ඉන්නෙ නෑ.:P එක්කො ඕනේ නෑ :rofl:
  5. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    කමින් කලර් ඊශ් නොට් ගුඩ් ඕයි :lol:
  6. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    ඇන්ඩ්‍රො සුපිරිනෙ :love:
  7. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    දීපන් බලන්න. මෙතුවක් කාලෙකට ඔය හෙන හෙන පොරවල් වලට බැරි උන එක කොරන හැටි බලාගන්න :rofl:
  8. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    හදල තියෙන්නෙ. :dull: උඹ කොහෙද වෙඩි තියන්නෙ උඹට අඩු ගානෙ ගලක් ගහන්න පුළුවන්ද ඉලක්කෙට. :lol: අලියෙක්ට වගේ නං වෙඩිල්ලක් තියාගත්තහැකි :baffled:
  9. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    නංගි ආවට කමක් නෑ වැඩිය සද්ද එපා හොම්බ තලනවා :(
  10. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    ගැඹුරු තේරුමක් තියෙන දුක්බර ගීත විහිලුවකට ගන්න එපා.
  11. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    බී ඕ සී නංගි :rolleyes:
  12. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දෙන්නන්. ඩවුන්ලෝඩ් කරන් අහපන් පව් පුරෝගන්නෙ නැතුව :P
  13. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    නංගි ආවට කමක් නෑ වැඩිය සද්ද එපා හොම්බ තලනවා :(
  14. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    ඇපලුත් ෆෝන්ද බං. ඇපල් හොඳ කන්න විතරයි. ඇන්ඩ්‍රොයිඩ් එකක් ගනින් :rofl:
  15. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    මම ඕව දන්නෙ නෑ :rofl: ඔය නිකන්ම හැදෙන්නෙ. අපි යාඥා කරනවා :baffled:
  16. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    තියල ඉඩගනින් :dull:
  17. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    ඒ සින්දුව මෙතන දැම්මොත් උඹට මෙතනම බනිනවා මම අමු තිත්ත කුණුහරුපෙන් බෑන් උනත් කමක් නෑ අම්මපා
  18. යාළුවා

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    ගාන කියපන් 100ක්වත් දානවනං නම්බර් එක එවන්නන් :P හැබැයි වනචර මැසේජ් සහ මිස් කෝල් ගහන්න එපා රෑ දෙගඩ හරියේ :dull:

    No contents