1. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැන්ද බං කියන්නේ....
  2. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    වැස්සක් දැකපු කාලයක් මතක නෑ බං...
  3. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    උඹත් මට කෝචොක් කරනවා නේද?:eek::eek:
  4. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒවා මට හරියන්නෑ බං....
  5. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කවුද බං දන්නේ.... පිස්සු වැඩ...
  6. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    වෙන මොකක් හරි මගුලක් පටලවගනී කියලා බයත් ඇති....:sorry::sorry:
  7. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නිවාඩුවක් වත් නෑ. දෙසැම්බර් මාසේ එන්න ඔන. ඒත් ගෙදරින් තාම අවුල්..... එන්න එපා කියනවා....
  8. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඩයල් එක රෑට එනවා....
  9. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව් බං. ඒකි මැරුනා....:oo::oo:
  10. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ගියාට පස්සෙනේ බං දුක දන්නේ..... පොල් සම්බෝලයක් එක්ක රසට බතක් කාපු කාලයක් මතක නෑ බං.....:sorry::sorry:
  11. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    රෑට කන්න රෝස් පානුයි තේ කහටයිනම් මදී....
  12. sadamol buwa

    සමුද්‍රා අක්කිගේ වැඩ

    ඛෙහෙත් විදලා.... පාට කරලා.... මේකප් නැතිව බලද්දී ඔකුන් වැදිරියෝ වගේ.... දැන් ඉන්න නිලියන්ගේ පරණ කාලේ ෆෝටෝ බලපංකෝ.... ඇටෙනවා තනි ඇහැට....
  13. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒකි මලා... දැන් හරිනේ....:angry::angry::angry:
  14. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔය මගුල් නිසා මට ලංකාවෙත් ඉන්න නැතිඋනා... අනේ ආයේ නම් එපා.... දැන් ඉතින් හිරේ දාලා වගේ තමා....:sorry::sorry:
  15. sadamol buwa

    සමුද්‍රා අක්කිගේ වැඩ

    :lol::lol::lol:කාගෙහරි දරුවෙක්නේ....
  16. sadamol buwa

    සමුද්‍රා අක්කිගේ වැඩ

    ඒවුනාට අනේ මන්දා.... මොකක්දෝ එකක් හැංගිලා තියෙනවා වගේ....
  17. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පරණ දේවල් අදින්න එපා යකෝ....:angry::angry:
  18. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දන්නෑ:baffled::baffled: මේ සංවාද මණ්ඩපයයි... පරණ දේවල් අදින්න එපා යකෝ....

    No contents