~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගියාට පස්සෙනේ බං දුක දන්නේ..... පොල් සම්බෝලයක් එක්ක රසට බතක් කාපු කාලයක් මතක නෑ බං.....:sorry::sorry:

    ඉතින් නිවාඩුවට මෙහෙ ඇවිල්ලා පලයන්
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උබ ඒ හරියේද
    වතුර වෙනුවට සෝඩා බොනවා :rofl:
    අපෝ ඔය හරියේ වතුර බෝතල් නැත්තන් වැඩකුත් නැ

    පෙර දැන්ම් දිමක් නැතිව වතුර කැපුවාම එහෙම තමයි :yes::yes: මෙහෙ ලිං නෑ වතුර බෝතල් ඉවරයි දැනටමත්
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඊයා බන් රෝස් පාන් කොහොමද තේකෙ ඔබාගෙන කන්නේ :baffled:
    උබට තේ පේන්නේ හොදි වගේද :baffled:


    මට ඕනෙ විදියට මම කන්නන්, පාඩුවෙ ඉන්නවද ? :frown:

    avatar543337_12.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නිවාඩුවක් වත් නෑ. දෙසැම්බර් මාසේ එන්න ඔන. ඒත් ගෙදරින් තාම අවුල්..... එන්න එපා කියනවා....

    ඒ මොකෝ...තවටිකක් හම්බුකරන් එන්නලුද
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නිවාඩුවක් වත් නෑ. දෙසැම්බර් මාසේ එන්න ඔන. ඒත් ගෙදරින් තාම අවුල්..... එන්න එපා කියනවා....

    හප්පා තාම උණුසුම ගිහින් නැ වගේ :lol::lol:
    එච්චරටම දරුණු කේස් එකක්