◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16746235 said:
    ටියුලිප් වලකජ්ජ ගහලද.... පොඩ්ඩක් හොයල බලපල්ලා මළගෙදර යන්න බොන්න
    :baffled::baffled:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    mugen wachanayak ganna ba :frown:
    apita kiwwai kiyala mak wenadawa ah :growl:
    api mu kiyapu hinda radio ahanna awa
    meka na :oo:
    mugen ahumawa kawda kiyala no answer :angry:

    පහුගිය ටිකේ හැසිරුණ විදිහ සහ අසීමිතව කඩේ ගිය විදිහට මටත් ඔය ටික හිතුන :oo:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අඩෝ ඇත්තටම දුක හිතුනා

    අර ෆෝන් එක ඊයෙ ගත්තා. :P උඹ කිව්වට විශ්වාස කරපන්. ගිය බදාදායින් පස්සෙ චාර්ජ් කළේ නෑනෙ එක. :baffled: දවස් හතක් එලාම් වැදිලා මිස් කෝල් 26යි. මැසේජ් 41යි. ඒත් ඊයෙ ගද්දි බැටරි එකේ කාලක් ඉතුරුයි :shocked::shocked::lol::lol::baffled::oo::dull: මට කොර උනා ඕයි :baffled:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16746585 said:
    අර ෆෝන් එක ඊයෙ ගත්තා. :P උඹ කිව්වට විශ්වාස කරපන්. ගිය බදාදායින් පස්සෙ චාර්ජ් කළේ නෑනෙ එක. :baffled: දවස් හතක් එලාම් වැදිලා මිස් කෝල් 26යි. මැසේජ් 41යි. ඒත් ඊයෙ ගද්දි බැටරි එකේ කාලක් ඉතුරුයි :shocked::shocked::lol::lol::baffled::oo::dull: මට කොර උනා ඕයි :baffled:
    sha නියමයි 4න් එක මොකක්ද ?:oo::oo: එක තියපන් පාරේ යන වහනෙකට අඩේ කට ටියපන් :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    sha නියමයි 4න් එක මොකක්ද ?:oo::oo: එක තියපන් පාරේ යන වහනෙකට අඩේ කට ටියපන් :(
    පාරේ යන වාහන වලට අඩ තියන්න මට මෝල් නෑ තොට වගේ :rofl:
    මැක්කොමස් එකක් :P
     
    Status
    Not open for further replies.