විග්නේෂ්වරන් හමුවීමට
ජයලලිතා ආසයිලු
චතුර පමුණුව
තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජෙයරාම් මහත්මිය උතුරු මහඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා හමුවීමට කැමැත්ත පළකර ඇත.
සිය ජයග්‍රහණය පිළිබඳව උතුරු මහ ඇමැතිවරයා එවා තිබූ සුබ පැතුමට පිළිතුරු එවමින් ජයලලිතා මේ කරුණු අනාවරණය කර ඇත.
උතුරු නැගෙනහිර දෙමළ...