පාර්ලිමේන්තුවේ සජිත්ගේ කට වහයි.. 27/2 සීමා කරයි..
27/2 යටතේ පාර්ලිමේන්තුව තුළ පක්ෂ නායකයන්ට ලබා දෙන විශේෂ ප්‍රශ්න කිරීමේ අවස්ථාව සීමා සහිතව ලබාදීමට තීරණය ගෙන තිබේ.
එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටද එයාකාරයෙන්ම බලපායි.
ඒ අනුව සතියකට එක් වතාවක් පමණක් පාර්ලිමේන්තුවේදී එම ප්‍රශ්න විමසීමට...