1. KDH

    Elakiri.com NPP මහා රිලා සංගණය

    රිලව් ගේ ලිපිනෙද එතන ලියන්නේ ?
  2. KDH

    🔴------- ජාතික රිලා සංගණනය 🐒🦆🐿️----- මාර්තු 15

    ඊට වඩා නරකද මුගේ මුත්‍රා ඉඩම වටේ ඉස්සා නම්
  3. KDH

    බටලන්ද සමග විජය කුමාරතුංග ඝාතන පරීක්‍ෂණ කොමිෂන් වාර්තාවත් පාර්ලිමේන්තුවට..

    අප්පටසිරි අමතක උනා කියපන්කො .. ජපන් සහතිකෙත් නෑ ., ගේන්න ගිය එකත් නෑ
  4. KDH

    බටලන්ද සමග විජය කුමාරතුංග ඝාතන පරීක්‍ෂණ කොමිෂන් වාර්තාවත් පාර්ලිමේන්තුවට..

    පාර්ලිමේන්තුවේ ආණ්ඩු වේ උගත්තු එක්ක හැප්පෙන්නේ චාමර සම්පත් වගේ අය
  5. KDH

    රිලා සංගනනේ පටන් ගත්තද ?

    අද කුරුල්ලෙක්වත් ආවේ නෑනේ
  6. KDH

    මම නඩුකාරයෙක් මට ඕන කෙනෙක්ව හප්පන් යන්න පුළුවන්

    පැතූ වෙනස සිදුවෙමින් පවතියි
  7. KDH

    බටලන්දට ගිනි ඇවිලෙයි!

    බටලන්ද කරපු රනිල් එක්ක එකට වැඩ කරලා 2015 චන්දෙ ඉල්ලන්න හොදයි .. අනික ජවිපෙ කියන්නේ මිනීමරු පක්ෂයක් .. බටලන්ද ගැන හොයනවා නම් ජවිපෙ මරපු උන් ගැන හොයන්නත් ඕනේ ..
  8. KDH

    අම්බලන්ගොඩදී වෙඩි තැබීමක් : පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    ආණ්ඩුවෙන් ජනගහනය පාලනය කරනවද ? සතියකට 2ක් 3ක් down
  9. KDH

    දැන් තියෙන්නෙ සියලු වැඩ නවත්තල සත්තු ගනන් කරන්න

    ජෙප්පෝ දැන් ඉන්නේ ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ.. kolayak labuna apitath
  10. KDH

    හෙට සංගණනය

    🆙
  11. KDH

    හෙට සංගණනය

    ඉත්තෑවා කොලේ නෑ
  12. KDH

    හෙට සංගණනය

    පුළුවන් තරම් වියදම අඩුවෙන් ගහපු කොලයක් 🤣
  13. KDH

    හෙට සංගණනය

    රිලවුන්ට , වඳුරන්ට , මොනරුන්ට , දඩුලේන්නුන්ට පණිවිඩ යැව්වද හෙට උදේ 8ට වත්තේ පෙනීහිටින්න කියලා 🙉 🦚
  14. KDH

    Live! බටලන්ද කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට..

    දෙපැත්තේම අය වෙන වෙන පෞද්ගලික කෝන්තර වලටත් මරුවා තමයි
  15. KDH

    Live! බටලන්ද කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට..

    ඇයි ඒ? jvp එකෙන් මැරුවේ මිනිස්සු නෙවිද ? ඒවා ගැන හොයන්න ඕනේ නැද්ද ?ගිනි තිබ්බේ විනාශ කරේ රාජ්‍ය දේපල නෙවිද ? දැන් ආණ්ඩු බලේ තියෙන නිසා නම් හොයන එකක් නෑ jvp මිනීමැරීම් ගැන

    No contents