1. KDH

    කොටහේන වෙඩික්කරුවන්ට පොලීසියෙන් අම්බානක සලකපු හැටි

    ඒ දවස් වල අරගලකාරයෝ කිව්වා වගේ මුලින් ෆේල් කොටා එලවමු .. ඊට පස්සේ වෙන option එකක් බලමු
  2. KDH

    කොටහේන වෙඩික්කරුවන්ට පොලීසියෙන් අම්බානක සලකපු හැටි

    සජිත් නම් මූ ආවා හා සමාන වෙයි .. නෝමල් නම් හරියන්නේ නෑ
  3. KDH

    මරන්න කලින් අරුන් දෙන්නව ගැටගහලනේ....

    එහෙනම් පොලිසිය විසුරුවලා අලුතෙන් ජෙප්පෝ බඳවා ගන්න කියපන් අනුර ෆේල් පචයට Already fail ban ------ Post added on 1740207395
  4. KDH

    🎬 කයිය සහ කෙදිරිය....... Ep - 38

    පචයා ෆේල් කියලා හැම පැත්තෙන්ම ඔප්පු වෙනවා..😂
  5. KDH

    කොටහේන වෙඩික්කරුවන්ට පොලීසියෙන් අම්බානක සලකපු හැටි

    මූ කියපුවා මුටම බැක් ෆයර් වෙනවා .. හැම පැත්තෙන්ම ෆේල් …මොලයක් තියේනම් ඉල්ලා අස්වෙන්න තියෙන්නේ ..
  6. KDH

    📕 මේවා රාජපක්‍ෂලාගේ පවුලට උරුම, නෑකම් ඇති ඝාතන….- වටගල

    මුන් ආණ්ඩුව හදපු දවසේ ඉඳන් මහින්ද මහින්ද මහින්ද.. පඩයක් ගියත් මහින්ද .... ඉස්සර මිනිස්සු " නටන්න බැරි මිනිහට පොලව ඇදයි" කියලා තියෙන්නේ කට කහනවට නෙවි වගේ ..
  7. KDH

    💥උස්වැටකෙයියාව වෙරළ තීරයකදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කරයි🔫

    කියාගන්න දෙයක් නැතුව පචයා වටේ යන උඹලට තමයි ළිඳට පනින්න වෙන්නේ ..:lol::lol::ROFLMAO::ROFLMAO:
  8. KDH

    💥උස්වැටකෙයියාව වෙරළ තීරයකදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කරයි🔫

    ඒවා නොදැනද stage වල මයික් පැලුවේ පාතාලේ පෝය දෙකෙන් ඉවරයි ... බංකුවක් අරන් එන්න කියලා දෙන්න what is national security කියලා ? නටන්න බැරි මිනිහට පොළව ඇදයි වගේ නේද ? මහා භාන්ඩාගරේ කොහෙද බං හිස් තිබුනේ ? අර කව්ද ඇමතියෙක් රනිල්ට ස්තුතියි කරා මහා භාන්ඩාගාරේ තිබුන සල්ලි ඉතිරි කරලා ගියාට ... සුළු...
  9. KDH

    💥උස්වැටකෙයියාව වෙරළ තීරයකදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කරයි🔫

    මිනී මරන්න අලුතෙන් පුරුදු කරන්න ඕනේ නෑ නේ මුන්ට ..
  10. KDH

    💥උස්වැටකෙයියාව වෙරළ තීරයකදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කරයි🔫

    කෝ මාලිමා ඩෝබිලා ? හෝදන්න පෙරේදා දාපු කක්කි රෙදි තියෙනවා ..
  11. KDH

    💥උස්වැටකෙයියාව වෙරළ තීරයකදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කරයි🔫

    පෝය දෙකෙන් පාතාලේ කුඩු ඉවරයි කියපු එකා ඇමති කෙනෙක් නෙවිද ?
  12. KDH

    💥උස්වැටකෙයියාව වෙරළ තීරයකදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කරයි🔫

    දැන් වත් බංකුවක් අරගෙන යමුද ඉගෙනගන්න national security
  13. KDH

    අන්න අර ගෑණි ඉන්න තැනක් ගැන කියන ඔත්තුවකට සල්ලි දෙනවලු..💲💲💲😎👍

    ඒක තමයි බං .. මුං හෙන බොරුවක් කරන්නේ මන් නම් හිතන්නේ ... bump ------ Post added on 1740125930

    No contents