1. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    පව් බං ඌ. තට්ටේ දිලිසි දිලිසි ඇති.....
  2. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    ඔව් පැට්ටෝ... ඔයාට මේවා හොද නෑ....
  3. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    සනා ආයෙමත් රටේ ජනප්‍රිය චරිතයක් උනා එක රැයෙන්....
  4. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    මාත් දැක්කා FB එකේ පෝස්ට් ටික. මම දැක්කට විශ්වාස කලේ නෑ ඒ සනා කියලා
  5. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    දැන් මෙතන පොඩ්ඩක් ඇඩ්වාන්ස් කතාවක් ගියේ... හොදපැටියා වගේ මේ ටික කියවන්නැතිව වටයක් ගහලා එන්නකෝ.....
  6. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    කුක්කා කොහේ ඉදලද ආවේ......
  7. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    මේ ගැන වැඩිය කතා කලොත් බලන්න හිතෙනවා......
  8. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    රෙද්දක් ඇදන් ඉන්නනම් වෙන්නේ නෑ....
  9. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    ඌට අඩුම තරමින් ඒ කෙල්ල ගැනවත් හිතන්න තිබුණා.... මොනවා උනත් කෙල්ලෙක්නේ... රටේ ලෝකේ වෙන දේවල් ගැන නොදන්න එකෙක් වගේනේ .... කැමරා ෆෝන් ආපු මුල් කාලේ ඔවා සෑහෙන තිබුණා.... ඒත් දැන් මිනිස්සු ඒවාගෙන් පාඩම් ඉගෙනගෙන හැදෙන්න කාලේ හොදටම ඇති.... අපේ මිනිස්සුනම් හැහෙන උන් නෙමෙනේ.....
  10. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    අනේ මන්දා... එකත් කරලා කියන්නේ..... මොනා උනත් පව් ඉතින්.... ඒත් ඌ කලින් දැනගන්න ඔන... ඌ ඔක රෙකෝඩ් කරලා ඔකේ මොනවා බලන්නද බං.... අනේ මන්දා.... මටනම් කියන්න තියෙන්නේ මී හරකෙක් කියලා විතරයි....
  11. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    මමනම් බැලුවෙවත් නෑ..... උන් මීහරක් වගේ වැඩ කරලා දැන් උසාවී යනවා කියලා දාලා තිබ්ඛේ...
  12. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    කරන මගුලක් කරගෙන ගෙදරට වෙලා ඉන්නැතිව මොන මගුලට ඔවා වීඩියෝ කරනවද මන්දා? අන්තිමට එල්ලිලා මැරෙන්න තමා වෙන්නේ...... මටනම් රෙද්දක් ඇදගෙන පාරේ බැහැලා යන්න බෑ මෙහෙම සීන් එකක් උනොත්...
  13. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    ආපෝ මෙයාටත් තියෙන ප්‍රශ්ණ:oo::oo:
  14. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    උඹ මොකෝ හිනා වෙන්නේ.....
  15. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    පිස්සුද යකෝ.... ඌ දවසට දෙතුන් පාරක් පීනනවා....
  16. sadamol buwa

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    මකරගේ මොල්ලියේ.....

    No contents