~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    eka aththa. e e denna arenna oya wage thawa aya video karapu ewa kochchara thiyenawa athida. ekai man kiwe

    කරන මගුලක් කරගෙන ගෙදරට වෙලා ඉන්නැතිව මොන මගුලට ඔවා වීඩියෝ කරනවද මන්දා? අන්තිමට එල්ලිලා මැරෙන්න තමා වෙන්නේ...... මටනම් රෙද්දක් ඇදගෙන පාරේ බැහැලා යන්න බෑ මෙහෙම සීන් එකක් උනොත්...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    කරන මගුලක් කරගෙන ගෙදරට වෙලා ඉන්නැතිව මොන මගුලට ඔවා වීඩියෝ කරනවද මන්දා? අන්තිමට එල්ලිලා මැරෙන්න තමා වෙන්නේ...... මටනම් රෙද්දක් ඇදගෙන පාරේ බැහැලා යන්න බෑ මෙහෙම සීන් එකක් උනොත්...

    ekane ban aneka presidda ekekuge unama kohomada.ape siddiyak nam tika dawasakin amathka wela yayi kiyamuko
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කරන මගුලක් කරගෙන ගෙදරට වෙලා ඉන්නැතිව මොන මගුලට ඔවා වීඩියෝ කරනවද මන්දා? අන්තිමට එල්ලිලා මැරෙන්න තමා වෙන්නේ...... මටනම් රෙද්දක් ඇදගෙන පාරේ බැහැලා යන්න බෑ මෙහෙම සීන් එකක් උනොත්...

    :yes::yes::yes: matath
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මමනම් බැලුවෙවත් නෑ..... උන් මීහරක් වගේ වැඩ කරලා දැන් උසාවී යනවා කියලා දාලා තිබ්ඛේ...

    man atharin parata baluwe confirm karaganna. matath asa hithun na okkoma balanna
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ekane ban aneka presidda ekekuge unama kohomada.ape siddiyak nam tika dawasakin amathka wela yayi kiyamuko

    අනේ මන්දා... එකත් කරලා කියන්නේ..... මොනා උනත් පව් ඉතින්.... ඒත් ඌ කලින් දැනගන්න ඔන... ඌ ඔක රෙකෝඩ් කරලා ඔකේ මොනවා බලන්නද බං.... අනේ මන්දා.... මටනම් කියන්න තියෙන්නේ මී හරකෙක් කියලා විතරයි....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    man atharin parata baluwe confirm karaganna. matath asa hithun na okkoma balanna

    ඌට අඩුම තරමින් ඒ කෙල්ල ගැනවත් හිතන්න තිබුණා.... මොනවා උනත් කෙල්ලෙක්නේ... රටේ ලෝකේ වෙන දේවල් ගැන නොදන්න එකෙක් වගේනේ .... කැමරා ෆෝන් ආපු මුල් කාලේ ඔවා සෑහෙන තිබුණා.... ඒත් දැන් මිනිස්සු ඒවාගෙන් පාඩම් ඉගෙනගෙන හැදෙන්න කාලේ හොදටම ඇති.... අපේ මිනිස්සුනම් හැහෙන උන් නෙමෙනේ.....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    අනේ මන්දා... එකත් කරලා කියන්නේ..... මොනා උනත් පව් ඉතින්.... ඒත් ඌ කලින් දැනගන්න ඔන... ඌ ඔක රෙකෝඩ් කරලා ඔකේ මොනවා බලන්නද බං.... අනේ මන්දා.... මටනම් කියන්න තියෙන්නේ මී හරකෙක් කියලා විතරයි....

    ekane ban anunge 1k nam kamakuth neha