මම දන්නව සුදූ උයා විහිළුවක් කළේ.. මමත් හීනියට විහිළුවක් කළේ. :P
මම එහෙම ලේසියෙන් යන එකෙක් නෙමේ.... ගලේ ගහල මැරුවත් හොල්මනක් වෙලා හරි පස්සෙන් එනව :baffled:
උයාගෙ හිතේ මන් ගැන තියෙන පරම පිවිතුරු ප්‍රේමයේ තරම මම දන්නවනෙ.:love:
වෙනස්වන ලෝකයේ කිසිදා වෙනස් නොවන එකම දේ ඔයාගෙයි මගෙ කුළුඳුල් ප්‍රේමය. ඕයේ...