|~ Lovers Avenue VI ~|

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
යාළුවා;16705260 said:
ඕක දැම්ම කියල මම යන්නෙ නෑ බං :lol::baffled:
එහෙම නෙමෙයි බං.
මේකෙ අවුල් වචනයක්වත් නැතුව කෙල්ලන්ට ෆ්‍රී එකෙ ඉන්නත් තියෙන්නෙ
ඔහොම පොඩි ඒවායින් පටන් අරන් තමා ලොකුවට යන්නෙ
මං දැක්කෙ මේ ත්‍රෙඩ් සීරීස් එකෙ පලවෙනිම එකේ එකෙක් මේකෙ බොන ඒවා බෝතල් සිගරට් අරවා මේවායි බීලා ඇවිත් මෙතන පිස්සු කෙලින්නයි අරන් එකෙක්ව ෆයර් අයි එලෝලා තිබ්බා.
අනික උබ යාවි කියලා මං ඕක අයින් කරන්න කිව්වයි කියලා හිතුවද :lol:
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපෝ විහිළුවක් කලේ.... :baffled:

    මම දන්නව සුදූ උයා විහිළුවක් කළේ.. මමත් හීනියට විහිළුවක් කළේ. :P
    මම එහෙම ලේසියෙන් යන එකෙක් නෙමේ.... ගලේ ගහල මැරුවත් හොල්මනක් වෙලා හරි පස්සෙන් එනව :baffled:
    උයාගෙ හිතේ මන් ගැන තියෙන පරම පිවිතුරු ප්‍රේමයේ තරම මම දන්නවනෙ.:love:
    වෙනස්වන ලෝකයේ කිසිදා වෙනස් නොවන එකම දේ ඔයාගෙයි මගෙ කුළුඳුල් ප්‍රේමය. ඕයේ :baffled::P:rofl:
     
    මේකට රිදුන සිංහලයෝ :baffled:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    එහෙම නෙමෙයි බං.
    මේකෙ අවුල් වචනයක්වත් නැතුව කෙල්ලන්ට ෆ්‍රී එකෙ ඉන්නත් තියෙන්නෙ
    ඔහොම පොඩි ඒවායින් පටන් අරන් තමා ලොකුවට යන්නෙ
    මං දැක්කෙ මේ ත්‍රෙඩ් සීරීස් එකෙ පලවෙනිම එකේ එකෙක් මේකෙ බොන ඒවා බෝතල් සිගරට් අරවා මේවායි බීලා ඇවිත් මෙතන පිස්සු කෙලින්නයි අරන් එකෙක්ව ෆයර් අයි එලෝලා තිබ්බා.
    අනික උබ යාවි කියලා මං ඕක අයින් කරන්න කිව්වයි කියලා හිතුවද :lol:

    අනේ ඔවු එකනම් ඇත්ත...:(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙම නෙමෙයි බං.
    මේකෙ අවුල් වචනයක්වත් නැතුව කෙල්ලන්ට ෆ්‍රී එකෙ ඉන්නත් තියෙන්නෙ
    ඔහොම පොඩි ඒවායින් පටන් අරන් තමා ලොකුවට යන්නෙ

    මං දැක්කෙ මේ ත්‍රෙඩ් සීරීස් එකෙ පලවෙනිම එකේ එකෙක් මේකෙ බොන ඒවා බෝතල් සිගරට් අරවා මේවායි බීලා ඇවිත් මෙතන පිස්සු කෙලින්නයි අරන් එකෙක්ව ෆයර් අයි එලෝලා තිබ්බා.
    අනික උබ යාවි කියලා මං ඕක අයින් කරන්න කිව්වයි කියලා හිතුවද :lol:

    ඔව් බං ඒක ඇත්ත.:( අපිත් කනව බොනවා. හැබැයි අපි වෙනම තැනක වෙනම ෆන් එක ගන්නව. හැබැයි මෙතන නෑ.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16705275 said:
    මම දන්නව සුදූ උයා විහිළුවක් කළේ.. මමත් හීනියට විහිළුවක් කළේ. :P
    මම එහෙම ලේසියෙන් යන එකෙක් නෙමේ.... ගලේ ගහල මැරුවත් හොල්මනක් වෙලා හරි පස්සෙන් එනව :baffled:
    උයාගෙ හිතේ මන් ගැන තියෙන පරම පිවිතුරු ප්‍රේමයේ තරම මම දන්නවනෙ.:love:
    වෙනස්වන ලෝකයේ කිසිදා වෙනස් නොවන එකම දේ ඔයාගෙයි මගෙ කුළුඳුල් ප්‍රේමය. ඕයේ :baffled::P:rofl:
    bunny-disney-flynn-rider-rapunzel-tangled-Favim.com-218233.jpg
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16705292 said:
    ඔව් බං ඒක ඇත්ත.:( අපිත් කනව බොනවා. හැබැයි අපි වෙනම තැනක වෙනම ෆන් එක ගන්නව. හැබැයි මෙතන නෑ.
    ඔව්
    මාත් ආතල් එකට මරාගන්න නයිට් ක්ලබ් ත්‍රෙඩ් එකට යනවා
    ඒවා වෙනයි මේවා වෙනයි
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    යාළුවා;16705105 said:
    බය වෙන්න එපා සුදූ අපි දෙන්නගෙ කුළුඳුල් ප්‍රේමයට අකුල් හෙලන්න කාටවත් බෑ... :baffled:

    aah...!!! :baffled:

    මම ඔයාට කැමතිම නෑ...........................:oo:

    යාළුවා;16705228 said:
    සොරි. මම යනවා

    අපෝ විහිළුවක් කලේ.... :baffled:

    යාළුවා;16705275 said:
    මම දන්නව සුදූ උයා විහිළුවක් කළේ.. මමත් හීනියට විහිළුවක් කළේ. :P
    මම එහෙම ලේසියෙන් යන එකෙක් නෙමේ.... ගලේ ගහල මැරුවත් හොල්මනක් වෙලා හරි පස්සෙන් එනව :baffled:
    උයාගෙ හිතේ මන් ගැන තියෙන පරම පිවිතුරු ප්‍රේමයේ තරම මම දන්නවනෙ.:love:
    වෙනස්වන ලෝකයේ කිසිදා වෙනස් නොවන එකම දේ ඔයාගෙයි මගෙ කුළුඳුල් ප්‍රේමය. ඕයේ :baffled::P:rofl:

    දිගු වරලසේ සුදු මුහුණේ නෙතු පැටලී
    සමනල හැඟුම් සඟවා ගමි මල් කැකුලි
    උබෙ නැන්දම්මා හා හිටපන් නැතුව වලි
    කැන්දන් යන්න එන්නද මයෙ ගිනි කිකිළි
    :love:

    යාළුවා තමා කියන්නේ හොඳේ :dull:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16705194 said:
    එහෙම තමා බං
    3.gif
    උඹ කියන්නෙ බ්ලැකා,රිදිලාඑක්කඇරගත්තුවනේද :lol::lol::lol:
    රපුන්සෙලුත් දන්නවා එක සීන් එකක්. රපුන්සලේ අහු උනා දවසක් කොරවෙන්න :lol:

    ow ow. ai kimbulagen ahagaththuwa.. :rofl: