ane manda. me wage dewal PM karagattoth narakada? මම ඔයාට කැමතිම නෑ...........................![]()
ane manda. me wage dewal PM karagattoth narakada? මම ඔයාට කැමතිම නෑ...........................![]()
එහෙම නෙමෙයි බං.
මේකෙ අවුල් වචනයක්වත් නැතුව කෙල්ලන්ට ෆ්‍රී එකෙ ඉන්නත් තියෙන්නෙ
ඔහොම පොඩි ඒවායින් පටන් අරන් තමා ලොකුවට යන්නෙ
මං දැක්කෙ මේ ත්‍රෙඩ් සීරීස් එකෙ පලවෙනිම එකේ එකෙක් මේකෙ බොන ඒවා බෝතල් සිගරට් අරවා මේවායි බීලා ඇවිත් මෙතන පිස්සු කෙලින්නයි අරන් එකෙක්ව ෆයර් අයි එලෝලා තිබ්බා.
අනික උබ යාවි කියලා මං ඕක අයින් කරන්න කිව්වයි කියලා හිතුවද![]()

යාළුවා;16705329 said:මේ ගුරු පාරේ මේ දොල අයිනේඅපේ රහස් ඇත සැගවීලාඅපේ රහස් ඇත ලියැවීලා
පටු මාවත් වල දූවිලි අතරේඅපගේ ඉපැරණි පිය සටහන් ඇත...//දොල මත දිදුලන පෙණ පිඩු අතරේඅපේ කතාවේ කෙටි පටුනක් ඇත...
මේ ගුරු පාරේ...//
ඉර හද ඇසුවා ඇලදොල දුටුවා..අතිනත් ගෙන අප දෙඩූ කතාබහ..//එනමුදු එදවස් සඟවනු හැකිවේඉරට හදට ඇල දොලට කතා බැහැ..
තට්ටයාගේ තට්ටෙ වැඩි වෙන්නම රිදිලා![]()


දිගු වරලසේ සුදු මුහුණේ නෙතු පැටලී
සමනල හැඟුම් සඟවා ගමි මල් කැකුලි
උබෙ නැන්දම්මා හා හිටපන් නැතුව වලි
කැන්දන් යන්න එන්නද මයෙ ගිනි කිකිළි
යාළුවා තමා කියන්නේ හොඳේ![]()

ow ow. ai kimbulagen ahagaththuwa..![]()

ගණන් ගන්නෙ නෑ පිට් එකටනෙ. ඒ හරියෙම දාල ඇති කිඹුල් අංකල්ම අහුවෙච්ච එකෙක්ට. 
අනේ පලයන් යන්න කොමඩුවාumbe kalin ID eka neda ehema ban une? dan hari hadichcha eka loku deyak.![]()
ඇස්වහ නෑ කටවහ නෑමේ ගුරු පාරේ = Lovers Avenue
අපේ = Rapunzel & යාළුවා

linda pamani

kawda meke oya 3ma karana aya?යාළුවා??
meka dakka gaman mata eyawai mathak une 

දිගු වරලසේ සුදු මුහුණේ නෙතු පැටලී
සමනල හැඟුම් සඟවා ගමි මල් කැකුලි
උබෙ නැන්දම්මා හා හිටපන් නැතුව වලි
කැන්දන් යන්න එන්නද මයෙ ගිනි කිකිළි
යාළුවා තමා කියන්නේ හොඳේ![]()


මම සිගරට් බොන්නෙ නෑ යකෝkawda meke oya 3ma karana aya?යාළුවා??


.
Exam නිසා. පෙරේද Exam ඉවර උන.
දැන් නිවන් ගියා වගෙයි 
na na ape choppemeka dakka gaman mata eyawai mathak une
![]()

යාළුවා;16705289 said:

යාළුවා;16705275 said:මම දන්නව සුදූ උයා විහිළුවක් කළේ.. මමත් හීනියට විහිළුවක් කළේ.
මම එහෙම ලේසියෙන් යන එකෙක් නෙමේ.... ගලේ ගහල මැරුවත් හොල්මනක් වෙලා හරි පස්සෙන් එනව
උයාගෙ හිතේ මන් ගැන තියෙන පරම පිවිතුරු ප්‍රේමයේ තරම මම දන්නවනෙ.
වෙනස්වන ලෝකයේ කිසිදා වෙනස් නොවන එකම දේ ඔයාගෙයි මගෙ කුළුඳුල් ප්‍රේමය. ඕයේ![]()


------------>![]()
![]()
දුවපන් පුතේ දුවපාපාපාන්.
පෙට්ටි කඩ වලින් කෑවහම ඕක තමා වෙන්නේ
