Ane Pin Labena Loku Udawwak Yaaluwane Pls Pls

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අනේ කාට හරි පුලුවන්නම් මට එයාටෙල් රුපියල් 20 වගේ දාන්ඩ ලොකු උදව්වක් වෙලාවේ හැටියට, කාට උනත් මන් දාන ගැන වගේ දෙගුණයක් දෙනවා දාපු කෙනාට, අනිවාර්යෙන්ම එක මන් සහතික වෙනවා, අනේ කරුණා කරලා මේ උදව්ව කරන්න මට, ලොකු හදිස්සියක් නිසයි ඉල්ලන්නේ,
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සුදේව මචන් උඹේ ඉන්බොක්ස් එක ඩිලීට් කරපංකෝ
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    බම්ප් කල ඔක්කොටම පට්ට තෑන්ක්ස් සුදේව සහෝදරයට පින් සිද්ද වෙනද වැඩේ කරගත්ත