1. KDH

    දැන් මේකත් හෝදපන් කෝ...එක වසර උන්ට ඉඳිකරු ගේන්න කියන ඉස්කෝලේ කිව්වනම්

    ජෙප්පෝ අතර තරඟයක් තියෙනවා වගේ චාටර් වෙන්න . second වෙන්න කැමති නෑ කවුරුවත්
  2. KDH

    කියපු පචේ එවෙලේම මාට්ටු !

    අරූ බොරු කියන ලස්සන බලපන්කො .. පාර්ලිමේන්තුවේ අපිට පෙන්නුවා , දිස්ත්‍රික් ලේකම් ලට පෙන්නුවා කියලා
  3. KDH

    කියපු පචේ එවෙලේම මාට්ටු !

    පච නම් ජෙප්පෝ ජෙප්පෝ නම් පච
  4. KDH

    පිටරට_සුවන්ද

    Bump
  5. KDH

    කාම_ප්‍රශ්නයක්

    Bump
  6. KDH

    දීකිරි පොල්

    Weligama denipitiya area eke balanna
  7. KDH

    අනුරගේ බොත්තම සහ මහින්ද ගිය මලගෙදර

    අනුරයියා විවේකයක් දෙන්නෙම නෑ
  8. KDH

    Washing Machine Selection / වොෂින් මැෂිමක් තෝරාගැනීම

    ජෙප්පෝ මේ දවස් වල හොඳට හෝදනවා. පුළුවන් නම් එකෙක් හොයාගනින් . මේකෙත් ඉන්නවා
  9. KDH

    🎬 කයිය සහ කෙදිරිය....... Ep - 34

    Waiting for Episode 35 ........
  10. KDH

    5kw Solar එකක් හයිකරගන්න හැදුවේ

    clearance දානකොට තියෙන rate එක තමා ගෙවන්නේ LECO / CEB එකෙන් . LECO නම් clearance දාලා මාසෙන් solar එක install කරන්න ඕනේ . ceb නම් මාස 3ක් දෙනවලු .. CEB clearance report වලට සල්ලි ගන්නවලු . LECO free.
  11. KDH

    ආයෙත් ගන්න හිතන්නවත් එපා............

    Drama 🎭 පට්ට බයකින් ඉන්නේ ------ Post added on 1739196718

    No contents