1. KDH

    සෝ සැටිස්ෆයින් ගුපියනේ ..

    නිදහස සමරනවා වගේ …
  2. KDH

    කයි Talk

    Bump
  3. KDH

    රට පුරා විදුලිය බිඳවැටීම ඒ පාර Roof Top Solar පිටින් යවයි! දැන් CEB ලොක්කට කොහොමත් Solar Power ඇලර්ජික්.

    මං clearance ගන්නකොට 27යි තිබුනේ.. anyway 17යි කියන්නේ මහ අපරාදයක් නේ
  4. KDH

    අද සහ හෙට විදුලි කප්පාදුවක්.🔴

    ඉංජිනේරුවෙක් නේද බලශක්ති ඇමතිටුමා? මේ ලිස්ට් එකවත් හදාගන්න තේරෙන්නේ නැද්ද ?
  5. KDH

    විදුලි කප්පාදු යුගය ආව ඊලගට පෝලිම් යුගය නේද එන්නෙ

    තෙල් ගෑස් වලට එහා ලෝකය .. Bump ------ Post added on 1739435062
  6. KDH

    අද සහ හෙට විදුලි කප්පාදුවක්.🔴

    තෙල් ගෑස් වලට එහා ලෝකය ..
  7. KDH

    තෙල් ගෑස් වලට එහා ලෝකයක් 🤣

    තෙල් ගෑස් වලට එහා ලෝකය .. හෙට නෙවි අදත් නෑ ..
  8. KDH

    නුවර 🥲

    Bump
  9. KDH

    ආයෙත් හයර් ප්‍රශ්නයක්.

    Hire yanne na machan
  10. KDH

    කයි Talk

    Bump
  11. KDH

    රට පුරා විදුලිය බිඳවැටීම ඒ පාර Roof Top Solar පිටින් යවයි! දැන් CEB ලොක්කට කොහොමත් Solar Power ඇලර්ජික්.

    සෝලර් ගැහුවා විතරයි.. තවම ග්‍රිඩ් ekata connection එක ලැබුනෙත් නෑ .. මේ හුත්තලා ඒකට කෙලින්නද හදන්නේ ? ග්‍රිඩ් එකේ current එක නැත්නම් inverter එක auto off වෙනවා නේද ?
  12. KDH

    ලයිට් ගියේ ඇයි?🤔🤔

    අදානිගේ වඳුරෙක් පැනලා තියෙන්නේ එතකොට ? මං හිතුවේ පරණ jvp කාරයෙක් වඳුරෙක් වෙලා ඉපදිලා ට්‍රාන්ස්ෆොර්මර් එකට ගිනි තියලා කියලා
  13. KDH

    🔴 Breaking news.. ට්රාන්පෝමරේට පැනල තියෙන්නේ වදුරෙක් නෙවෙයි

    මං නම් හිතන්නේ 88/89 හිටපු jvp කාරයෙක්ට පරණ පුරුදු මතක් වෙලා .. උ මේ ආත්මේ වඳුරෙක් වෙලා ඉපදිලා
  14. KDH

    රට පුරා විදුලිය බිදවැටුනේ ට‍්‍රාන්පෝමරේකට වඳුරෙක් පැනලා..- විදුලි ඇමති

    88/89 හිටපු jvp කාරයෙක් වඳුරෙක් වෙලා ඉපදිලා පව් ගෙවනවා .. පරණ පුරුදු මතක් වෙලා

    No contents