මම කිව්වෙ හැම තැනම ගිය එක. යාළුවා = පූස් ටැග් එක
උයා කිව්ව කියල නෙමේ.
අවුලක් නෑ. ආතල් එකේ ඉමු. ටිකක් හොයල බලල කතා කරපන්. :)
මම පූස් නිසා ඒ ගැනත් බැලුව :rofl:
එහෙම කොටවල නෑ ඌ. උගෙ පී එම් චෙක් කරන්න වෙනවා කොටවලද බලන්න.:baffled:
කව්රුත් දන්නෙ නෑ කාවද කෙටෙවවේ කියලවත්. :baffled: ඔය ගිය පාර කඹ...