1. යාළුවා

    එළකිරියේ විචී සහ කුල් ගේ ආදර කතාව.

    මධුර ඒකෙත් නෑ යකෝ. :baffled:මුන් බොරු ගහනවද දන්නෙත් නෑ අපිව අන්දන්න.:lol: අපි අහුවෙයි ඔව්වට
  2. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    මූට කෑල්ලක් ඉන්නවද දන්නෙ නෑ :baffled: යකෝ මම නම් එහෙම ආය කෙල්ල ගාවින් හෙල්ලෙන්නෙ නෑ :rofl: යකෝ දැන් කාලෙ කෙල්ලෙක් දාගන්නත් කට්ටක් කන්න එපැයි බර. එහෙම එකේ මෙහෙම චෑන්ස් වදිනව කියන්නෙ කොර වෙනවා තනි කකුලක් :P
  3. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    ඔව් ඔව්. :yes: දැක්ක නේද බඩු එළි උන ගමන් පොර මිසින් :rofl: නැත්තන් මෙලහට මට බැනල සුවිසුද්ද සිංහලෙන් :baffled:
  4. යාළුවා

    එළකිරියේ විචී සහ කුල් ගේ ආදර කතාව.

    තේරෙන්නෙත් නෑ යකෝ. මොංගල් වගේ :lol:
  5. යාළුවා

    එළකිරියේ විචී සහ කුල් ගේ ආදර කතාව.

    හයිපර් කූල් කොල්ල මරියානා අගාධයට බැසීමට සුදානමින්. :baffled: විචි ඇරෙන්න වෙන එකියක් හම්බුනේම නැද්ද බං. :rofl: ඔයිට හොඳයි බං අර හොනස්ට් කාරයගෙ ගෑණු ෆේක් එකක් ටෝක් කරපන් :lol:
  6. යාළුවා

    එළකිරියේ විචී සහ කුල් ගේ ආදර කතාව.

    වැඩක් වෙන්නෙ නෑ උඹත් එක්කම මිසින් උනොත් :lol:
  7. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    උයාගෙත් හරි හරි ෆේක්නෙ. අපි නං දන්නේ නෑ ඔන්න :P
  8. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    කව්ද මහත චිච්චිද :lol:
  9. යාළුවා

    Custom Officer

    රේගු අධිකාරී අද ගත්තා ඇපක්. තාම දැම්මෙ නෑ. එන්නෙ මොනවද කියල දන්නෙත් නෑ :rofl: හැබැයි පට්ට ජොබ හොඳට හෙව්වහැකි බේසික් එකට අමතරව :P
  10. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    විචියා ඇති සාරියකුත් ඔතාගෙන ලිප්ස්ටික් කියුටෙක්ස් ගාලා,මූනේ පියරු උලාගෙන මහතට මහතේ බඩකුත් තියාගෙන තොරොම්බල් කරත්තේ වගේ.....:oo::rolleyes: (ඔන්න මගේ වචන නෙමේ, චොප්පෙගෙ වචන ඈ...........) :rofl:
  11. යාළුවා

    එළකිරියේ විචී සහ කුල් ගේ ආදර කතාව.

    කොහොමහරි අන්තිමට MH370 වගේ ගිය තැනක් හොයාගන්න බැරි වෙයිද දන්නෙ නෑ :lol::lol:
  12. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    එළකිරියෙ අයි ඩී බරගානක් උගෙ ෆේක්. :baffled: දැන් දැක්කම එයි රිදිලා දුවගන :rofl:
  13. යාළුවා

    එළකිරියේ විචී සහ කුල් ගේ ආදර කතාව.

    ලස්සන රෝස මලක් මට ලස්සන නෑ ලස්සන සමමනලය මට ලස්සන නෑ ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ ලස්සන නෑ ලස්සන නෑ ආදරවන්තියේ ඔබ... වාගේ නෑ
  14. යාළුවා

    එළකිරියේ විචී සහ කුල් ගේ ආදර කතාව.

    තව ත්‍රෙඩ් එකක් දෙකක් යයි වගේ :lol:
  15. යාළුවා

    මං ආයෙ එළකිරි එන්නෙ නෑ

    මේව ජාත්‍යන්තර අපරාධ
  16. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    ඔය මිස්ට ට්‍රුත් අර හැන්සල් කාරයට දාපු පී එම් එකක් :baffled:
  17. යාළුවා

    MSC or MBA

    MBA

    No contents