1. KDH

    දේවතා එලි

    Bump
  2. KDH

    BINANCE new update

    Funding wallet එකේ තියෙන usdt ටික බෑන්ක් account එකට lkr කරලා ගන්නයි ඕනේ ..
  3. KDH

    BINANCE new update

    P2P වලින් usdt ගන්න පුළුවන් නේ බං
  4. KDH

    BINANCE new update

    මේ අලුත් update එකෙන් පස්සේ සල්ලි withdraw කරන්නේ කොහොමද බං බෑන්ක් account එකට..
  5. KDH

    පේස්පුක් එකෙන් මේක මකන්න බැරිද ආයිබෝං

    Bump ජෙබ්බෝ නොඑන ත්‍රෙඩ් ------ Post added on 1737735205
  6. KDH

    🛑 හොරු 60 / 70 ක් ඇතුලෙ

    දැනටමත් රැස් බැහැලා ගොඩක් අයගේ.. Bump ------ Post added on 1737735119
  7. KDH

    බැදුම්කර වංචාවට අර්ජුන් මහේන්ද්‍රන් ගේන්න අමාරුයි..- ජනාධිපති

    ජෙබ්බන් වෙනුවෙන් දින 2ක ශෝක කාලයක්
  8. KDH

    ලංකාවේ හාල් නැත්තේ අපේ ගෙදර බල්ලා හාල් කන නිසාලු... 👉👌👉👌

    අනිත් දවසේ කඩෙන් හාල් ගන්නකොට බල්ලන්ට වෙනම , කොල්ලන්ට වෙනම , කුරුල්ලන්ට ලේනුන්ට වෙනම හාල් ගනිල්ලා .. එතකොට මේ අසරණ ජෙප්පන්ට calculation වලට ලේසි වෙයිනෙ .. පව් අසරණයෝ
  9. KDH

    ශ්‍රී ලංකාවේ බල්ලන්ගේ සංඛ්‍යාව 🐕

    මෝඩයි බං .. සහෝදරයා ෆේල් කියාගන්න බැරිකමට කඩේ යනවා
  10. KDH

    ශ්‍රී ලංකාවේ බල්ලන්ගේ සංඛ්‍යාව 🐕

    අපේ ගෙදර බල්ලෝ දෙන්නෙක් ඉන්නවා .. අපි කඩෙන් හාල් බල්ලන්ට කියලා වෙනම හාල් ගේන්නේ නෑ .. මිනිස් පරිබෝජනයට යන හාල් වලින්ම තමා ගෙවල් වල ඉන්න සුරතල් සතුන්ට දෙන්නෙත් .. ඔච්චර හෝදන්න එපා .. රෙදි ඉරෙනවා ..
  11. KDH

    ශ්‍රී ලංකාවේ බල්ලන්ගේ සංඛ්‍යාව 🐕

    චන්දෙත් දීලා පුකත් දීලා දැන් බල්ලෝ කන බත් ප්‍රමාණයත් ගණන් හදන්න උනානේ අන්තිමට .. ඔය ගණන් හැදිල්ලට වෙනම ගෙවනවද? ගුල්ලෝ කන හාල් ප්‍රමාණය , ගෙවල් වලින් කුරුල්ලන්ට කන්න දාන බත් ප්‍රමාණය එහෙමත් හොයපන් .. අපි කුරුල්ලන්ට දෙන්නෙත් ඉදුල් බත් නෙවි..මාර වැඩේ ජෙප්පන්ට උනේ ..
  12. KDH

    ඇමතිට වාහන 2ක් දීලා තව ලක්ෂ එකහාමාරක තෙලුත් දෙනවා - අනුර අනුරගේ පලු අරී!

    දිනපතා ආතල් සපයනවා …ඩෝබි සෙට් එකට හෝදලා ඉවරයක් කරන්න දෙන්නෙම නෑ

    No contents