1. KDH

    චන්ද්‍රිකාට නෑති ආරක්ශාවක් මහින්දට මොකටද - කවුද බන් මේ සිප්පි කෑලි පාර්ලිමන්ට් එකට එව්වෙ? 🤮🤮

    චන්දෙට කලින් ස්වාධීනව හිටපු හෝදනවා හේදිල්ලක් ලොවෙත් නැති වෙන්න ..
  2. KDH

    රේගුවෙන් රතු සලකුණු දමා තිබු කන්ටේනර් පන්නයි

    ඔව් උපාධි ධාරි ආචාර්ය රංවල වගේ නෙවි ..
  3. KDH

    රේගුවෙන් රතු සලකුණු දමා තිබු කන්ටේනර් පන්නයි

    චාමර සම්පත් ඕක පාර්ලිමේන්තුවේ කිව්වා
  4. KDH

    මහින්ද එලි බහි

    උගන්ඩාවට ගෙනිච්ච ඩොලර් වලින් ගෙවන්න තිබුනා ඕක
  5. KDH

    සහල් මාෆියාව දුරදිග ගියොත් ඒ මෝල් හමුදා භාරයට ගන්නවා - ජනපති අනුර🔴🤩🔥

    සජියා ජනාදිපති උනත් මෙච්චර ආතල් දෙන එකක් නෑ
  6. KDH

    🔴NEWS ALERT🚨 Arjuna Ramanadan අත්අඩංගුවට නියෝග. 😅

    හැබැයි සජිත් අනුර තරම් විහිලු සපයන්නේ නෑ
  7. KDH

    මහින්ද කිච වෙයි......නිල නිවාසයෙන් බැස යයි

    එතකොට 88/89 රට වෙනුවෙන් සෑහෙන වැඩ කොටසක් කරපු අනුරගේ බොඩියට මොකද කරන්න ඕනේ කියලා ඔයා හිතන්නේ ?
  8. KDH

    අපි කවදාවත් වාහන ගන්නෑ කියලා නෑ..- විජිත හේරත්

    මං ඇහුවේ ඔය කලින් ඇමතිලා පාවිච්චි කරපු වාහන වෙන්දේසියෙන් ගන්න කොට ගෙවන්න ඕනේ ඩොලර් වලින්ද කියලා .. එහෙම නැතුව වෙන්දේසියෙන් එන ආදායමෙන් වාහන ගෙන්නන්න බෑ නේ ..
  9. KDH

    අපි කවදාවත් වාහන ගන්නෑ කියලා නෑ..- විජිත හේරත්

    ඒවා ගන්නකොට ගෙවන්න ඕනේ ඩොලර් වලින්ද ? නැත්නම් ඉතින් රුපියල් වලින් දීලා එන ආදායමෙන් රටින් වාහන ගේන්න බෑනේ
  10. KDH

    ලඟදීම සැප බස් 1000ක් ගේනවා. තොරොම්බල් බස් ඉතින් කැලේ.. ජනපති දැඩි තීන්දුවක් දෙයි🔴

    මාත් දැකලා තියෙනවා .. අඟුලාන හන්දියේ ගාලු පාර අයිනේ..බස් යාඩ් එකක් ම තියෙනවා
  11. KDH

    මහින්ද කිච වෙයි......නිල නිවාසයෙන් බැස යයි

    ගැලරිය පිනවන කතා නුසුදුසුයි.. තඹුත්තේගම නෙවෙයි මොන තුත්තුකුඩියකින් ආවත් ඔබ ජනාධිපති..- දිල්කා සිඩ්නි සිට ගැලරිය පිනවන කතා ජනාධිපතිවරයෙකුට සුදුසු නොවන බවත් තඹුත්තේගම නොව මොන තූත්තුකුඩියේ සිට පැමිණියත් දැන් ඔබ රටේ ජනාධිපති යයි දෙරණ නාලිකාවේ හිටපු මාධ්‍යවේදනි දිල්කා සමන්මලි මහත්මිය සඳහන් කරයි...
  12. KDH

    අපි කවදාවත් වාහන ගන්නෑ කියලා නෑ..- විජිත හේරත්

    පව් අප්පා ජෙප්පන්ගේ හීන.. මුං අමු අමුවේ මරනවා
  13. KDH

    WHT 10%

    Thanks machan la..

    No contents