1. KDH

    😂🤦😂 අයියෝ.

    මේවගේ කෙනෙක්ට චන්දෙ දුන්නා නම් හරි සිරාවටම
  2. KDH

    Super Feelings

    up
  3. KDH

    තොල දාද්දී

    මුලින් හොඳ ඇදුමක් සෙට් කරගත්තා නම් නරකද ? නැත්නම් ගෝටා වගේ කඩේ යන කිට් එකම අදින එක අවුල් නේද ?
  4. KDH

    රනිල් වෙනුවෙන් ඇප තැන්පත් කළ රොනල්ඩ් දුන් ඉඟිය...

    සජියා විවාදේ මග ඇරියා වගේ ජනාධිපතිවරනෙත් මග අරීද ?
  5. KDH

    🔴Breaking News රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට

    අතේ ඕනෑතරම් සල්ලි තියෙන නිසා වෙන්න බැරිද ?
  6. KDH

    සැප්තැමබර් 21 ජානදිපතිවරණය

    පරදිනකොට පරදිනකොට සීනුව -> මාලිමාව උනා කියලා නෑනේ
  7. KDH

    ටිල්වින් සිල්වා තරුන කාලේ

    අපි පොඩි කාලේ music video ...
  8. KDH

    අවසාන ජනාධිපතිවරණ Poll එක

    ඔය පෝය තුන අඩු වෙන්නේ නැද්ද බං ? අනුරයියා... ------ Post added on 1721967547
  9. KDH

    බල්ලෙක් උනත් මැරෙන්න දෙන්න බැනේ

    ෆිට් එක හැදිලා
  10. KDH

    මාලිමාව දින්නොත් වැහෙන මාධ්‍ය ආයතන මොනවාද? ලාල් කාන්ත හෙළි කරයි..❗

    හොග් ගාලා වහලා දාන්න ඕනේ ... මූ ගුලි කාලද ?
  11. KDH

    තොපි මේක දන්නවද? දන් නැත්තම් දැන්මම තමන්ගෙ බැංකුව එ‍ක්ක check කරල බලහන්. Minimum balance, Penalty දෙකම අගෝස්තු මාසෙ ඉඳල වැඩි වෙනවා.

    බැංකු අපෙන් කඩාවඩාගන්න විදියත් එක්ක බලනකොට හිතෙනවා දේශපාලුවෝ හොදයි කියලා .. බැංකු කාරයෝ ලක්ෂ ගණන් පඩි ගන්නේ අපේම සල්ලිවලින් අපිටම කොකා පෙන්නලා
  12. KDH

    ජනාධිපතිවරණ දිනය කීම ලබන සතියට කල් දමයි.. කොමිසම වැඩලු… 😲😲

    කොහොම හරි කමක් නෑ ... තිබ්බොත් ලොකු දෙයක් ..හාමු බලන්නේ කොහොමහරි කල් දාගන්න නේ
  13. KDH

    ජනාධිපතිවරණ දිනය කීම ලබන සතියට කල් දමයි.. කොමිසම වැඩලු… 😲😲

    ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම ලබන සතියේ සිදුකරන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වීමට අදාළව මූලික සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතින බවත් කොමිසම කියා සිටී. ඒ අනුව නිසැකවම ලබන සතියේ ජනාධිපතිවරණ දිනය රටට දැනගත හැකි වනු ඇති බවද කොමිසමේ සභාපතිවරයා...

    No contents